හරි හරි බන් බය වෙන්න එපා.. රෝහලට දැම්මම එයාල ඔක්කොම බලාගනීවි. රෙස්ට් එක තමයි ඕනේ.. රෝහලේදී, ඇගෙන් දියර පිටවන ප්රමාණය සහ ඇතුළු වන ප්රමාණය හරියට පවත්වාගෙන යනවා.. එතොකොට ටික දවසක් යනකොට හරි යනවා.. ඩෙංගු කියන්නේ දැන් මහා ලොකුවට බය වෙන්න ඕන දෙයක් නෙමෙයි.. ප්රතිකාර තියෙනවා.. පුළුවන් නම් ගස්ලබු කොළ...