Galaxy 4S එකක් බිම වැටිල කුඩු උනා. මොකද බන් කරන්නෙ ම
ම්ච්න් අද මගෙ යාලුවෙක්ගෙ 4S එකක් බිම වැටිල screen එකට බඩු සෙට් වෙලා. screen එක කුඩු, ආයෙ ගන්න දෙයක් නෑ. අරගෙන තවම සති 2 යි. සල්ලි හදිස්සියක් කියපු කෙනෙකුගෙන් 38000කට අරන් තියෙන්නෙ.. අපරාදේ බන්, නියම භාණ්ඩෙ. මිනිහට මාර upset එක වෙච්ච වැඩේට...