මචං කිසිම දෙයක් නොදැන ඔය ෆීල්ඩ් එකට යන එක අවදානම්. මන් මුලින්ම සයිට් එකක් හැදුවේ godaddy වල.. wordpress වත් හරියට දනන් හිටියේ නැහැ.. ඒ නිසා godaddy එකෙන් සල්ලි නාස්ති උන.. උන්ගේ පොඩි පොඩි tricks තිනවා, කොහොමහරි ගානක් කඩා ගන්න.. සල්ලි ගෙවනකොට තව ගොඩාක් addons දානවා, සමහර ඒවා select වෙලයි එන්නේ...