Galaxy 4S එකක් බිම වැටිල කුඩු උනා. මොකද බන් කරන්නෙ ම
ම්ච්න් අද මගෙ යාලුවෙක්ගෙ 4S එකක් බිම වැටිල screen එකට බඩු සෙට් වෙලා. screen එක කුඩු, ආයෙ ගන්න දෙයක් නෑ. අරගෙන තවම සති 2 යි. සල්ලි හදිස්සියක් කියපු කෙනෙකුගෙන් 38000කට අරන් තියෙන්නෙ.. අපරාදේ බන්, නියම භාණ්ඩෙ. මිනිහට මාර upset එක වෙච්ච වැඩේට. දැන් හදාගන්න තැනක් හොයනවා..
මොකද බන් කියන්නෙ මේක අයේ ගොඩ දාගන්න පුලුවන් ද? නැත්තන් ආසාව අතෑරලා දාන්න වෙයිද?
මෙහෙම එකක් repair කරගන්න පුලුවන් උඹල දන්න හොඳ තැනක් තියෙනව නම් කියන්නකො. යාලුව නම් kandy පැත්තෙ, ඒත් colombo උනත් අවුලක් නැ shape. හදා ගන්න පුලුවන් නම් කොහෙ වුනත් මොකද..
ලොකු උදවුවක් ම්ච්න්ලා..