අන්තිම ටික බලපල්ලා ඔක්කොම බලන්න කම්මැලි නම්
ශ්රී ලංකාව ගෙවීමට ඇති ණය ප්රතිව්යුහගත කිරීමකට ලක් කරන්නේ නම් ඊට පෙර චීනය හා ලංකාව සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් කිරීමට අවශ්යයි චීනය පවසා ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.
එවන් ගිවිසුමත්...