මාර නිදහස් කාලයක් නේ

dodangodarohan

Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    නිදහස් තමයි ඔය කාලෙ ඇපැන්ඩිසයිස් හැදුනත් දුක් විදල මැරෙන්න වෙන්නෙ. මිනිස්සුන්ගෙ නරක් වෙච්ච දත් ගලවල තියෙන්නෙ සැලූන් වල බාබර් ල. පණපිටින් සජරි කරන්නෙ.
     
    • Like
    Reactions: SK29

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    අඩෝ ඔය කාලෙ මහ බලුම බලු කාලයක් පොරෝ පාරක් උණ්ඩයක් ඕනිම වෙලාවක එන්න පුලුවන්. කැලෑ උනක් වලහෙක් බරු ගහල හිටිගමන් වලකජ්ජ ගහන්න පුලුවන්.
    අහක යන හොරු කල්ලියක් ඇවිත් ගේත් සුද්ද කරල ඉන්න උන්වත් උල ගහල යනව
     
    • Like
    Reactions: SK29