තම රටවලින් ශ්රී ලංකාව ලබාගෙන ඇති ණය ප්රතිව්යුහගත කිරීමට පෙර නිදහස් වෙළෙඳ ගිවිසුම් දෙකක් අත්සන් කළ යුතු බවට චීනය සහ ඉන්දියාව ශ්රී ලංකාවට කොන්දේසි පනවා ඇතැයි වාර්තා වෙයි.
ශ්රී ලංකාවේ ප්රධාන ණය හිමියන් දෙදෙනකු වන චීනය සහ ඉන්දියාව සමඟ ණය ප්රතිව්යුහගත කර ගැනීමකින් තොරව ජාත්යන්තර මුල්ය...