නැත්තම් බන් අරුණය උඹට බුලත් අතක් දීල කියන්නද මල්ලි මන් thread එකක් දානවා වරෙන් කියල? :sorry: මේ reply එකක් විදියට thread එකක් දාල තියෙන්නේ? පේන හැටියටනම් සැහෙන්න රිදිලා™ වගේ.:P උඹ ඔච්චරටම පොරක්ද බන් photoshop වැඩ කිඩ අල්ලන්න? හැබැයි එළකිරියේ ගොඩක් දෙනානම් උඹව ආමන්ත්රණය කරන්නේ "පොන්ස්" කියල. අනේ...