1. බන්ටු

    EK 1980s Club (1980-1989)

    ඉස්සර මෙහෙම කිරි ජාතියක් තිබ්බ මතකද? පට්ට!
  2. බන්ටු

    EK 1980s Club (1980-1989)

    ආ.. සහෝදරයා කොහොමද?? :)
  3. බන්ටු

    EK 1980s Club (1980-1989)

    :lol::lol::lol:
  4. බන්ටු

    EK 1980s Club (1980-1989)

    යෝ යෝ. පට්ට බාන්ඩේ. අම්මගෙන් ගුටිත් කනවා මුළු දවසෙම යෝ යෝ සෙල්ලම් කරනවා කියලා. :lol:
  5. බන්ටු

    EK 1980s Club (1980-1989)

    දවසක් කෙල්ලෙක්ගෙ ගෙදරකට call කරලා කැත බයිට් එකක් දුන්නා. එකී වහ නොබී හිටියා ඇති. දැන්නම් මතක් වෙද්දී අනේ අපොයි කියලා හිතෙනවා.:( coins වලට අමතරව රුපියල් 100ට card එකක් තිබ්බ මතකද?
  6. බන්ටු

    EK 1980s Club (1980-1989)

    චීස් එක පට්ට, onion එක හරි නෑ බන්. Rs . 10 යි !! :)
  7. බන්ටු

    EK 1980s Club (1980-1989)

    මෙයාව මතකද? ;):cool:
  8. බන්ටු

    EK 1980s Club (1980-1989)

    මෙව්වා මුල් වරට ලංකාවට හඳුන්වා දුන්නේ අපේ කාලේ නේද බන්? :)
  9. බන්ටු

    ### member list request ###

    මොකක්ද බන් ඒ? ඔන්න ඔහේ ඕන ලබ්බක්! :oo::baffled:
  10. බන්ටු

    වාහන සහ අපි (බෝම්බය සහ අපි 2 කොටස )

    මෝටර් බයිසිකලෙත් නැති උන් කීයක් ඉන්නවද බන්? මිනිස්සු ඉස්සරහට යන්නේ ටික ටික.උඹත් දවසක හොඳ වන්ඩියක අයිතිකාරයෙක් වෙයි !! :cool:
  11. බන්ටු

    වාහන සහ අපි (බෝම්බය සහ අපි 2 කොටස )

    කාලෙකට පස්සේ පස් ගොඩක් අස්සෙන් මැණිකක් මතු උනේ. මේ වගේ ලිපි දැන් අඩු වේගෙන යනවා වගේ බන්. කියවන්න පරක්කු උනාට sorry වෙයන්. වටින ලිපියක්. දැන් තියන ඒවා අර්ථයක් නැති හිස් ගොඩවල්. උඹට many thanks !! :) rep දෙන්න බෑලු බන්, කලින් දීලලු.:(
  12. බන්ටු

    පල පkaයා

    පල පkaයා
  13. බන්ටු

    කට්ටා busy with girlfriend :P

    කට්ටා busy with girlfriend :P
  14. බන්ටු

    EK 1980s Club (1980-1989)

    B&H series eka ude 4ta negitala baluwe kawda? :rofl: Australia, Sri lanka and West Indies TqOWKqQiY_c
  15. බන්ටු

    EK 1980s Club (1980-1989)

    Meka aweth ape kalema thamai :):love:
  16. බන්ටු

    EK 1980s Club (1980-1989)

    Podi kale "Maltova" bepu ewn kawda? :love: Mamanam horenuth kanawa. :P
  17. බන්ටු

    EK 1980s Club (1980-1989)

    Patta ne? VB igena gannawa kiyanne ela porak e kale. :lol:
  18. බන්ටු

    EK 1980s Club (1980-1989)

    Mewa gala rewla kapala, pro sport aftershave gala hair cream gala bahapu ewun kawda? Man hithanne mewa aweth e kalemai. Old spice eka patta suwandai ne? :):P
  19. බන්ටු

    Mini Statistics Date of Birth July 26, 1992 (21) Join Date 01-20-2011 Total Posts 22,564 Blog...

    Mini Statistics Date of Birth July 26, 1992 (21) Join Date 01-20-2011 Total Posts 22,564 Blog Entries 0 [IMG] Show All Statistics
  20. බන්ටු

    [IMG]

    [IMG]

    No contents