### member list request ###

member ලිස්ට් එක මට .....

  • Total voters
    91

aruna47

Well-known member
  • RePost බුවා;15499837 said:
    ආරක්ෂක හේතු නිසා මෙම්බර් ලිස්ට් එක අයින් කරලනේ තියෙන්නේ,,,
    ඒ නිසා තමන්ගේ ranking බලා ගන්න විදිහක් නෑනේ,,,
    මොකද කියන්නේ අපි gt ලොක්කාගෙන් ඉල්ලීමක් කරමුද ත්‍රෙඩ් එකක් විදිහට වත් පුළුවන් නම් එක පාරක් දන්නා කියල නිකන් ආසාවට බලන්නත් එක්ක,,,

    දැන් ඉතින් වලි දාගන්න එපා රෙප් කන්නද? රෙප් කපමු කියල,
    ඕනෙද එපාද කියල විතරක් ගහල යන්න......

    ranking walata ape un mara gatta neda kalayak :dull: security reason nam oka wahanna hetuwak na :baffled:
     
    aruna47

    Well-known member
  • disable කරල නෙවේ බං.. නම වෙනස් කරන්න ගිහින්.. අවුලක් ගිහිං.. ගිය අවුරුද්දෙ මැද කෙල උනේ.. හදන්නම් කිව්වට හදල නැහැ.. මොකක් හරි ලොකු අවුලක් ඇත්තෙ.. නැත්තම් හදන්නෙ නැතුව තියන්නෙ නෑ නෙ.. ඕන උනත් නැති උනත් කිව්ව ගමන් හුචස් ගාල දෙන්න බෑ..
    6422_zps0aa868fd.png

    thread 100 විතර දාල gt යට ප්‍රෙෂර් එක දාමු.. එතෝට.. සලකල බලයි..
    647_zps12d28612.png

    gPuCpCR.png

    na na samahara unta wada samahara unta wada naha. mama dakka me lagadi ekek print screen ekak dala tiyanawa :frown:
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    maybe gt member list fix karanna try karana ekak naa ... reputation & forum eke active inna members lata spam bots pm gahanne oya member list eken userID's aragena .. so oka nathi tharamata hodai spam PM adui.
     
    Last edited:

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ranking walata ape un mara gatta neda kalayak :dull: security reason nam oka wahanna hetuwak na :baffled:
    ඔන්න ඕක තමා ඇත්තම සීන් එක,
    මට මතකයි මම ලිස්ට් එකේ 176 ඉදලා මාසෙන් හැත්තැ ගනන් වලට ආවා..:P

    na na samahara unta wada samahara unta wada naha. mama dakka me lagadi ekek print screen ekak dala tiyanawa :frown:
    මාත් දැක්කා,ඒ පරණ එකක් බං..;)
    maybe gt member list fix karanna try karana ekak naa ... reputation & forum eke active inna members lata spam bots pm gahanne oya member list eken userID's aragena .. so oka nathi tharamata hodai spam PM adui.
    වහන්න හේතුව නම් ඕක තමයි..:yes:
    මම නම් හිතන්නේ ඕක ඇක්ටිව් කරන එකක් නැ...:no:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    වැඩක් නෑ බං.. මේකත් සිගි වගේ තමා.. කොච්චර කිව්වත් දෙන්නෙ නෑ ලොල්
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    oke athi aulak na.. security reason ekak hinda ayin karala thiyenne.

    uba hithuwada oya sarala error ekak fix karaganna bari tharam GT noob kiyala

    gt ම තමයි කිව්වෙ ගෙම්බෝ.. complex උනා කියල.. security reason එක එක එක හාල් කෑලි එක එක මගුල් වලින් සයිට් එකේ මෙම්බර්ස් ලගෙ emails අදින්න ගියාම සවර් එකට බර වැඩි වෙලා slow වෙනව වෙන කේස් එකක් නැහැ..
    6423_zps783bf3fc.png

    gPuCpCR.png
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    811
    113
    In La Srinka

    gt ම තමයි කිව්වෙ ගෙම්බෝ.. complex උනා කියල.. security reason එක එක එක හාල් කෑලි එක එක මගුල් වලින් සයිට් එකේ මෙම්බර්ස් ලගෙ emails අදින්න ගියාම සවර් එකට බර වැඩි වෙලා slow වෙනව වෙන කේස් එකක් නැහැ..
    6423_zps783bf3fc.png

    gPuCpCR.png
    ane me ubai maai danna vBulletin :P
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    disable කරල නෙවේ බං.. නම වෙනස් කරන්න ගිහින්.. අවුලක් ගිහිං.. ගිය අවුරුද්දෙ මැද කෙල උනේ.. හදන්නම් කිව්වට හදල නැහැ.. මොකක් හරි ලොකු අවුලක් ඇත්තෙ.. නැත්තම් හදන්නෙ නැතුව තියන්නෙ නෑ නෙ.. ඕන උනත් නැති උනත් කිව්ව ගමන් හුචස් ගාල දෙන්න බෑ..
    6422_zps0aa868fd.png

    thread 100 විතර දාල gt යට ප්‍රෙෂර් එක දාමු.. එතෝට.. සලකල බලයි..
    647_zps12d28612.png

    gPuCpCR.png

    Gt kiwa neda bun eyama meka disable kara kiyala :confused:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,546
    3,174
    113
    RePost බුවා;15504321 said:
    ලොක්කගෙම් pm එකක් ආවා...
    ලගදීම රෙප් සිස්ටම් එකේ වෙනසකුත් එක්ක ලිස්ට් එකත් දානවලු......​

    :shocked:rep system eka wenas karanawalu..:eek: