ගෑනියේ, මටත් පුළුවන්නේ එහෙනම් අපේ ඉඩමත් ගත්තා කියලා බොරුවට කියන්න

දැන් මම අපේ පැත්තේ එකෙක්ට එහෙම උනා කිව්වම උබට විශ්වාස කරන්න බැරිනම් මම කොහොමද උබලෑ ඉඩම අරන් නියම වටිනාකම දුන්න කිව්වම විශ්වාස කරන්නේ?

දැන් උඹ ඇවිල්ල "
මම ඒලියන්ලා එක්ක කතා වෙලා තට්ටු 3 ගෙයක් හැදුවා පොළව යට" කියල කිව්වොත් අපි ඒක විශ්වාස කරන්න ඕනේ? හැබැයි මම කිව්වොත් "
අපේ පැත්තෙ එක්කෙනෙක් ඒලියන්ලා එක්ක කතා වෙලා තට්ටු 3 ගෙයක් හැදුවා පොළව යට" කියලා ඒක විශ්වාස කරන්න බෑ?

දැන් තමන්ට වෙන දේවල් විතරද එතකොට ඇත්ත? අනුන්ට වෙච්ච දෙයක් කවුරුහරි මෙතන කිව්වොත් බොරුවක්ද?
ඔය ඇස්තමේන්තු කරපුවා, ඉඩම දුන්න ලියකියවිලි එහෙම ඇතිනෙ, මගෙන් "අපේ පැත්තේ එකාගේ" කතාව ඔප්පු කරන්න සාක්ෂි ඉල්ලනවට වඩා ලේසිනේද ඔයාට ඒවගෙන් එකක් දෙකක් අප්ලෝඩ් කරලා පෙන්නන එක?

එතකොට මමත් ලිඳෙනේ
අහ් තව එකක්, ඇත්තටම ඉඩම් අහිමිවෙච්ච මිනිස්සු ඉන්නවා, පොඩ්ඩක් ඒ මිනිස්සු එකක් කතා කරලා බලපන් උන්ට ඇස්තමේන්තු කරපු ගානම ලැබුනද කියලා

මේ ආණ්ඩුව විතරක් නෙවේ කලින් ආණ්ඩුව තියෙද්දිත් එච්චරම තමා