ඉඩමක් ඕනෑ Need a land

Mali2009

Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    පන්නිපිටිය, කොට්ටාව, හෝකන්දර, හෝමාගම යන ප්‍රදේශ අවටින් කුඩා ඉඩමක් ඕනෑ. කාමර දෙකක කුඩා ගෙයක් සහිත නම් වඩාත් හොඳයි.

    බැංකු ණයක් ලබාගන්න පුලුවන් එකක් තමයි හොයන්නෙ.

    කොච්චර හෙවුවත් තවම ලැබුනෙ නැහැනෙ යාලුවනේ පුලුවන්නම් සපෝර්ට් කරන්න
     

    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    හෝකන්දර අමුඇටමුල්ලෙ ද. කෝපි කඩේ තියෙන හරියෙන්. :confused:

    jk machan. Udawwak washayen thread eka idiriyata gatta :eek: