අන්නේ දෙය්යෝ මට දැන ගන්ඩ ඔන්නෙත් ඔන්න ඔය ක්රම කීපයක් තමා . එකෙක් කිවා තබ කම්බියක් වලලපන් කියලා . මගේ මොලේ කචල් වෙලා තියෙන්නේ . කොහොමද කරන්නේ කියලා . ගොඩක් පින් උබට
11#
කම්බ් නෙමෙයි මචං උඔ ගෙදර හදපු ඉඩමේ පාද බෙදුව හැටියට ගල් එක වරියක් වගේ බැඳලා මල් හරි මොනවා හරි හිටවන්න,වෙන්න ඔනේ උඔගේ ගෙදර හදපු භුමියේ පාද වෙනස් නොවෙන්න නේ,අනික ඔයාගේ ඔය ඇඳලා තියන විදියේ ඉඩමේ නම් ලොකු අවුලක් නැ හැඩයේ.

