මචන්ලා දැන් කාලෙකට කලින් මගේ ෂොප් එක තියන තැන මැප් එකේ මාක් කරා එත් මේ ලගදි තමයි මීටර් උනේ
ෂොප් එක මැප් එකේ පෙන්නන්නේ නැ නේද කියලා ඒ කියන්නේ මගේ email එකෙන් ඉන්නකොට පෙන්නනවා email එකඟ ලොග් අව්ට් වෙලා බැලුවම පෙන්නනේ නැ.ගුගල් සර්ච් බර්ර් එකේ ෂොප් එකේ නම ගහපුවම නම් පෙන්නනවා
සමහරු රිවිව්ස් දාපුවත් තියනවා
Google My Business ගියාම 100% published කියලත් තියනවා.මට මේක මැප් එකේ පෙන්නන විදියට හදාගන්නේ කොහොමද කියලා කියලා දීපන්කො ලොකු උදව්වක්