2018 අයවැය සකස් කිරීමේ කාල සීමාවේදී ඒ සදහා සහභාගී වූවන්ගෙ සංග්රහ වියදම රුපියල් ලක්ෂ 93ක් බව වාර්තාවේ. මෙම සියළුම ගෙවීම් මුදල් අමාත්යාංශය මගින් පියවිය යුතුවේ.
ගල්කිස්ස මහ හෝටලය, සිනමන් ග්රෑන්ඩ් හා කොළඹ ඉන්ටර් කොන්ටිනල් හෝටලයෙන් ආහාර ඇනවුම් කොට ඇත.
පානදුර බොල්ගොඩ ගග සමීපයෙ පිහිටි මුදල්...