1. PHBhagya

    කිරියෙ ගිය කතාවකට වීඩියෝ එකක් හදල...😅

    මේ සීන් එක ගැන පෝස්ට් එකක් දාල තිබුණ නේද එක්කෙනෙක්, දැන් කාලෙකට කලින්...
  2. PHBhagya

    හූනියම්, තොවිල් වගෙ තවත් එක එක මිත්‍යා දේවල් විශ්වාස කරනවද

    පැගිරි මුල් කෑල්ලට, නවසි තෙලෙන් මතුරල. නයයි මුගටියයි වශී කොරල යාලු කොරන්න පුලුවන් තරමෙ වශීබන්ධන තියෙනව මං ලඟ...
  3. PHBhagya

    Toyota Aqua Hybrid Battery

    😥 ටොයෝට එකෙන් ගණං කොහොමද... 15ක්වත් කියනවද... පිට තැන් වල බ්‍රෑන්ඩ් නිවු කියල, සෙල් හදපු බැට්‍රි දෙනවනෙ... වගකීමක් එක්ක වැඩේ කරන තැනක් හොයාගන්න වෙනව... ගෘප් වල බැලුවෙ නැද්ද...
  4. PHBhagya

    Nissan india vehicals kohomada?

    විට්ස් එකේ හැටියට තෙල් කරනව අඩුයි... විට්ස් එකේ වාසිය, විකුණන්න දාල කවුරු හරි ඇඩ්වාන්ස කරාට පස්සෙත්, අච්චර වැඩියෙන් දෙන්නං, මෙච්චර දෙන්නං කිය කියත් වාහනේ ඉල්ල ඉල්ල පස්සෙන් එන ලෙවල් එකේ මාකට් එකක් තියෙනව..😅
  5. PHBhagya

    Nissan india vehicals kohomada?

    හෙනම ගහපිය... හෙනම ගහල අකුලෝලම පළ...🤐
  6. PHBhagya

    ආතල් cycle රේස් එකක් බලන්න වරෙන්

    සංවිධායක මහතුන්ගේ මෑණියන්ට පිං පිනිස, මෙම වීඩියෝ පටය පටිගතකර බෙදාහරිනලදී...
  7. PHBhagya

    මු හොද බල්ලෙක්ද වල් බල්ලෙක්ද?

    @Solo Rider වල්ද, හොඳද...
  8. PHBhagya

    Nissan india vehicals kohomada?

    අත්දැකීමක්නං නෑ. හැබැයි, සුසුකි, රෙනෝල්ට් වගේ චොර වෙයි ඕකත්... බලේනෝ මාකට් නැති වුනාට මරු වාහනේ.. ඕක ගෙන්නුව, පොලීසි වල ලොක්කන්ට ඉස්සර...,
  9. PHBhagya

    මොනාද දැන් තියෙන healthy කෑම ලංකාවේ

    පාං... මේකෙ හෙල්තිම කෑම කන එකෙකුට ඉන්නෙ, ස්කෘවිය
  10. PHBhagya

    මේ හුත්තට ඇත්තටම පිස්සුද බන්? 🤔🤔

    මම ඔය සීන් එක දැකල තියෙනව මරදානෙ හෝල් එකක..
  11. PHBhagya

    හොඳම එක කෝකද ?💃

    තර්ඩ් පාටි ඇප් නොදා, අදාල බැංකුවෙ ඇප් එක දාගත්තනං ලේසියිනෙ.. මමනං කොම් බෑන්ක් ඇපෙන් සේරම කරන්නෙ..
  12. PHBhagya

    සුගලා දෙවිගෙ වැසිකිලිය ලු

    ශුවර්ද..?? කැසිකිළි ගලක් වගේ පෙනුමනං.. බොරුවක් වගේ
  13. PHBhagya

    මේ හුත්තට ඇත්තටම පිස්සුද බන්? 🤔🤔

    හම්ම සිංහල ගෑණියෙක්වද බැඳලත් ඉන්නෙ... එහෙනං හරි. සුපිරිම අණ්ඩපාලයෙක් තමයි... @tharakaf මචං... මූනං පිස්සෙක් නෙමෙයි...
  14. PHBhagya

    China to Sri Lanka Shipping HELP

    බම්ප්
  15. PHBhagya

    Spring Mattress bulk

    බම්ප්
  16. PHBhagya

    😕 මේ Spark plugs වල තත්වේ කොහොමද ?

    ඒ කියන්නෙ, ගොඩක් දුරට අයඩ්ල් කන්ට්‍රෝල් වෑල් එකේ තමයි අවුල. ටියුනප් එකෙන් හරියයි. ස්කෑන් කරල බැලුවත් හරි...
  17. PHBhagya

    නිදහසෙන් පසු ලංකාවේ රාජ්‍ය නායකයින් ඝාතනය වන වර්ෂ :1959, 1993, Next : 2027?

    2012දි ලෝකෙ විනාශය වුනා... අර්ත්2 එකේ ඉඳගෙන මේ පෝස්ට් එක කියවන ගමන්...
  18. PHBhagya

    😕 මේ Spark plugs වල තත්වේ කොහොමද ?

    මිස් කරන්නෙ නෑනෙ..?? ප්ලග් වලම නෙමෙයි කේස් එක... ත්‍රොට්ල් බොඩි, අයඩ්ල් කන්ට්‍රෝල් වෑල් ක්ලීන් කරල බලන්න.. Ac දැම්මම හිටිනවද..?
  19. PHBhagya

    😕 මේ Spark plugs වල තත්වේ කොහොමද ?

    ඒකියන්නෙ ස්ටාට්වෙන්නෙ නැද්ද, ස්ටාට් උනාට පස්සෙ අයඩ්ල් හිටින්නෙ නැද්ද..

    No contents