1. fxmoney

    හදන්න පවුලක් නැති

    තමන්ට හදන්න පවුලක් නැති පක්ශයක් නැති එකම නායකයා රනිල්
  2. fxmoney

    අතේ හරියට

    අතේ ෆීල් වෙන්න ගහන්නේ කෝමද
  3. fxmoney

    හොදම දේ මේ වෙලාවේ ගන්න ඕන

    ජනාධිපති රනිල් පත් කර පාර්ලිමේන්තු බහුතරය අනුරට දීලා අගමැති කරන එක මේක දීර්ඝකාලීනව රටට හොදයි
  4. fxmoney

    ඇයි

    ඇයි බන් පක්ශ නායකයන් modayo path venne
  5. fxmoney

    බන්ගලි දේශයේ

    ඒ රටේ විද්වතෙක් හිටියා ලන්කවෙ එහෙම එකෙක් ඉන්නවද අනුර හැරුනම🤣
  6. fxmoney

    බර වාහනයක්

    ලයිට් අවපාත නොකිරිම කියලමයි ලියලා තියෙන්නෙ
  7. fxmoney

    බර වාහනයක්

    බර වාහනයක රෑට ඩිම් නැතුව හෙඩ් එලියෙන් ගියාම දඩ ගහනවද උසාවි දානවද
  8. fxmoney

    චීන්නුන්ගේ කොරෝන බෙහෙත

    සයිනොපාම් ගහපු හැමොම ලිබරල් වාදය ප්‍රතික්ෂේප කරන සමජවදි පක්ශ වලට කැමති වෙන බව මන් සොයා ගන්න ලදී
  9. fxmoney

    Akd janapathi

    Akd janapathi yanne hilux parana vahaneemada Akd janapathi unoth parana vahanayama පාවිච්චි karaida ------ Post added on 1722085200
  10. fxmoney

    Anu රට

    උපරිම චන්ද ලක්ශ 35 ක් පමනි
  11. fxmoney

    Bdms

    සෙයාර් කරගෙන ජිවත්විමට වෙන්න වෙයිද ඊලග ආන්ඩුවෙන් .එයාලා ඇදුම් එහෙම්ත් සෙයාර් කරගෙන පාවිච්චි කරනවලු
  12. fxmoney

    A leval privet

    Mee gamana al vibagaya karanna privet කෙනෙක් ලෙස රෙජිස්ටර් වෙන්නෙ කෝමද
  13. fxmoney

    Danna kenek kiyanna

    Daruvaata maasa pahai ලොකු නින්දක ඉන්නකොට ලොකු ගැස්සීම් වෙනවා ඒවා සාමනයද අපේ දරුවා ඉපදිච්ච වෙලාවේ හුස්ම ගන්නවා කියලා දවස් 14ක බෙහෙත් කෝස් එකක් කලා
  14. fxmoney

    මාලිමාවේ මහා රැලිය.🔴LIVE 🔥

    @Heshan Daminda meke innava
  15. fxmoney

    බස් වල යන

    ඉදිරියේ ඇමතිලා මන්තිරි ලා බස් එකේ යන යුගයයි .අනේ මන්දා පෝය තුනයි දශම දෙකයි
  16. fxmoney

    හිරුනිකාගේ ඇතුල

    ඇතුලට ගියාම පෝලිම් දායිද පිටට ගන්න විදිහක් නැද්ද
  17. fxmoney

    මාලිමාව

    කලින් අන්ඩු උන්ගෙ සල්ලිවලින් බස් දාලා මිනිස්සු පෙන්නුවා දැන් මුන් මිනිස්සු ටම කියල සල්ලි වියදම් කරවල රැස්වීම් වලට එන්නලු අනේ මනද මට නම් ප්‍රස්න ගොඩයි ------ Post added on 1719499140 ------ Post added on 1719499252
  18. fxmoney

    මාලිමාව

    ධනවාදී මූලදර්ම කර පින්නාගෙන සමාජවාදී යුගයක් බිහිකරන්න පුලුවන්ද

    No contents