බර වාහනයක රෑට ඩිම් නැතුව හෙඩ් එලියෙන් ගියාම දඩ ගහනවද උසාවි දානවද
fxmoney Well-known member Dec 25, 2011 1,139 720 113 38 kalutara Jul 31, 2024 #1 බර වාහනයක රෑට ඩිම් නැතුව හෙඩ් එලියෙන් ගියාම දඩ ගහනවද උසාවි දානවද
Mahesh Wanasinghe Well-known member May 28, 2023 14,947 15,442 113 New Zealand Jul 31, 2024 #2 ඒක මාර කතාවක් නේ. වාහන පාරේඅඩුයි නම් හෙඩ් එක ගහගෙන තමයි යන්නේ. වාහනය්ක් දැක්ක ගමන් ඩිම් කරන්න ඕනි. පොලිසියේ උන් නැති මගුලවල් කියලා උසාවි දානවා. හැබැයි වරදවිදියට දාන්නේ උබ කරපු වරදනෙමෙයි. "අපරික්‍ෂාකාරී දාවනය, මාර්ග සංඥා පිළි නොපැදීම වගේ අදාළම නැති 3ක් විතර දාලා උසාවියෙන් දඩ ගස්සවනවා
ඒක මාර කතාවක් නේ. වාහන පාරේඅඩුයි නම් හෙඩ් එක ගහගෙන තමයි යන්නේ. වාහනය්ක් දැක්ක ගමන් ඩිම් කරන්න ඕනි. පොලිසියේ උන් නැති මගුලවල් කියලා උසාවි දානවා. හැබැයි වරදවිදියට දාන්නේ උබ කරපු වරදනෙමෙයි. "අපරික්‍ෂාකාරී දාවනය, මාර්ග සංඥා පිළි නොපැදීම වගේ අදාළම නැති 3ක් විතර දාලා උසාවියෙන් දඩ ගස්සවනවා
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,340 113 98 හෝමාගම Jul 31, 2024 #3 දඩ නෙවෙ, ගල් පාරවල් වදින්නෙ ගමක වගේ නන් ඇයි, ඩිම් එක වැඩ කරන්නෙ නැද්ද ඕකට දඩ ගහනව දඩ නැතත්, ඉස්සරහින් එන එකා පාරෙ යන්නෙ කොහොමද උබ හෙඩ් ගහන් ගියාම Reactions: Lokka Ayya
දඩ නෙවෙ, ගල් පාරවල් වදින්නෙ ගමක වගේ නන් ඇයි, ඩිම් එක වැඩ කරන්නෙ නැද්ද ඕකට දඩ ගහනව දඩ නැතත්, ඉස්සරහින් එන එකා පාරෙ යන්නෙ කොහොමද උබ හෙඩ් ගහන් ගියාම
Lokka Ayya Well-known member Dec 12, 2009 9,527 6,000 113 Jul 31, 2024 #4 Samahara kariyo innawa dim karanna danne nathi..head light eken thama duwanne.. anek paththen enakata budusaranai
Samahara kariyo innawa dim karanna danne nathi..head light eken thama duwanne.. anek paththen enakata budusaranai
fxmoney Well-known member Dec 25, 2011 1,139 720 113 38 kalutara Aug 1, 2024 #5 Mahesh Wanasinghe said: ඒක මාර කතාවක් නේ. වාහන පාරේඅඩුයි නම් හෙඩ් එක ගහගෙන තමයි යන්නේ. වාහනය්ක් දැක්ක ගමන් ඩිම් කරන්න ඕනි. පොලිසියේ උන් නැති මගුලවල් කියලා උසාවි දානවා. හැබැයි වරදවිදියට දාන්නේ උබ කරපු වරදනෙමෙයි. "අපරික්‍ෂාකාරී දාවනය, මාර්ග සංඥා පිළි නොපැදීම වගේ අදාළම නැති 3ක් විතර දාලා උසාවියෙන් දඩ ගස්සවනවා Click to expand... ලයිට් අවපාත නොකිරිම කියලමයි ලියලා තියෙන්නෙ
Mahesh Wanasinghe said: ඒක මාර කතාවක් නේ. වාහන පාරේඅඩුයි නම් හෙඩ් එක ගහගෙන තමයි යන්නේ. වාහනය්ක් දැක්ක ගමන් ඩිම් කරන්න ඕනි. පොලිසියේ උන් නැති මගුලවල් කියලා උසාවි දානවා. හැබැයි වරදවිදියට දාන්නේ උබ කරපු වරදනෙමෙයි. "අපරික්‍ෂාකාරී දාවනය, මාර්ග සංඥා පිළි නොපැදීම වගේ අදාළම නැති 3ක් විතර දාලා උසාවියෙන් දඩ ගස්සවනවා Click to expand... ලයිට් අවපාත නොකිරිම කියලමයි ලියලා තියෙන්නෙ