Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
පෙම්වතියට /බිරිදට මොනවද දාලා තියෙන නීති ...?
අපෝ ත්රේඩ් දාන්න කම්මැලියි :P
TharushiKU
Post #223
Jan 4, 2017
Forum:
ElaKiri Talk!
ඉෂාරට බැනපන් !!
ජෝක් එකක් අනේ ඇත්තට දාපු එකක් නෙමේ :P
TharushiKU
Post #36
Jan 4, 2017
Forum:
ElaKiri Talk!
"සිඳූ" නාට්යය - පන්සලේ නවතින්න එන අමුත්තා
අපෝ එහෙම වැඩක් නැහැ ඔක්කොම බලන්න හරියට :)
TharushiKU
Post #26
Jan 4, 2017
Forum:
ElaKiri Talk!
පෙම්වතියට /බිරිදට මොනවද දාලා තියෙන නීති ...?
:rofl:
TharushiKU
Post #218
Jan 4, 2017
Forum:
ElaKiri Talk!
ඉතාලියේ හොරු
මමත් ගෙදරට කෑම මේසෙකුයි පුටු 6යි ගත්තේ ෆේස්බුක් එකේ දැකලා මිනිස්සු දැක්කම ගන්නවා සල්ලි බලන්නේ නැතුව :)
TharushiKU
Post #89
Jan 4, 2017
Forum:
ElaKiri Talk!
පෙම්වතියට /බිරිදට මොනවද දාලා තියෙන නීති ...?
අසීමිත නිදහස උච්චම අවස්ථාවට ගිය අවස්ථාවක් :lol::lol: :lol::lol:
TharushiKU
Post #215
Jan 4, 2017
Forum:
ElaKiri Talk!
පෙම්වතියට /බිරිදට මොනවද දාලා තියෙන නීති ...?
නීති දාන්නෙ නැතුව මට ඔයාව විශ්වාසයි.... මම ඔයාට අසීමිතව නිදහස දෙනවා කියන අයට නම් මම කැමති නැහැ කොල්ලෙක් උනාම කෙල්ලට පොඩි පොඩි නීතිත් දාන්න ඕන, නැත්තම් කිසි වැඩක් නැහැ මට නම් :P:rofl:
TharushiKU
Post #213
Jan 4, 2017
Forum:
ElaKiri Talk!
"සිඳූ" නාට්යය - පන්සලේ නවතින්න එන අමුත්තා
ඔව්! ඔය නාට්ටි හදන්නෙ අපිට ආදරේට නෙමෙයි නෙ ඒ මිනිස්සුත් සල්ලි ටිකක් හොයා ගන්න ඕන නෙ ඉවර කරන්න කරන්න කිය කිය ඉන්නවාට වඩා හොඳයි ඉවරයි කියලා හිතලා නොබලා ඉන්න එක :P
TharushiKU
Post #24
Jan 4, 2017
Forum:
ElaKiri Talk!
"සිඳූ" නාට්යය - පන්සලේ නවතින්න එන අමුත්තා
අත්තම්මා කියලා පටන් ගත්ත කතාවෙත් කොටස් 400ක් වගේ තිබ්බා මලී කියලා පටන් ගත්ත දෙවෙනි කතාවෙත් කොටස් 400ක් වගේ දැන් සිදූ විතරක් 100න් ඉවර වෙන්නෙ නැහැ නෙ :)
TharushiKU
Post #11
Jan 4, 2017
Forum:
ElaKiri Talk!
පූස් පැටියට මොකද කරන්නේ...
කෑම හොයන් එන සතෙක්ට කෑම නොදී එලවන එක පව් නැද්ද? :confused: ගෙදර වැඩියෙන් තියෙන කෑම සත්තුන්ට නොදී වලලන එක පව් නැද්ද? :confused:
TharushiKU
Post #93
Jan 4, 2017
Forum:
ElaKiri Talk!
Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්
නිකම්ම අහලා දැන ගන්නවට වඩා හින්ට් වලින් හොයන් එන එකේ පොඩි ගතියක් තියෙනවා ;) අනික කට්ටිය කීවර්ඩ් එක මොකද්ද ඇහුවම නොකියා ඉන්න එක හරි නැහැ නෙ :)
TharushiKU
Post #1,497
Jan 4, 2017
Forum:
eMoney (Internet Marketing & Business)
Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්
ඇයි දැනටත් මම යන්තම් මැසේජ් ඕෆ් කරලා ඔළුව බේරන් ඉන්නෙ දැනට මගේ පෝස්ට් වලින් මාව ජජ් කරන අය ඇත්තටම මාව දැක්කම තව මොන මොනවා කියයි ද ඒක නිසා එලකිරි එකේ ඉන්න කල් චැනල් තියා ෆේස්බුක් එකවත් දෙන්නෙ නැහැ කාටවත්ම :)
TharushiKU
Post #1,494
Jan 4, 2017
Forum:
eMoney (Internet Marketing & Business)
ඉතාලියේ හොරු
ෆේස්බුක් පෝස්ට් එකක් හදලා ශෙයා කලා නම් හරි ඔහොම වැඩ කරන අයට රිද්දන්නම ඕන, එත කොට තමා හැදෙන්නෙ :yes:
TharushiKU
Post #69
Jan 4, 2017
Forum:
ElaKiri Talk!
SLT data usage
:shocked::shocked::shocked:
TharushiKU
Post #13
Jan 4, 2017
Forum:
ElaKiri Chat!
පූස් පැටියට මොකද කරන්නේ...
ඇත්තටම කන්න දීලා තියා ගත්තම අකුසල කර්ම වැඩි වගේ :lol::eek:
TharushiKU
Post #89
Jan 4, 2017
Forum:
ElaKiri Talk!
Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්
ඉන්දියන් අය මෝඩයි කියලා නම් පේනවා මොළයක් තියෙනවා නම් උයන විඩියෝ වලට ෆෝන් නම්බර් දාවියැයි :lol:
TharushiKU
Post #1,492
Jan 4, 2017
Forum:
eMoney (Internet Marketing & Business)
Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්
ඒක මෙතන දැම්මොත් එලකිරි එකෙන් යන බලන් තමා දාන්න වෙන්නෙ :lol:
TharushiKU
Post #1,490
Jan 4, 2017
Forum:
eMoney (Internet Marketing & Business)
SLT data usage
ෆෝන් බිල නම් සම්පත් එකේ ඉස්සර මැසේජ් වලින් බලන්න පුළුවන්, දැන් කොහොමද දන්නෙ නැහැ ඩේටා නම් ඔය උඩ ලින්ක් එකෙන් බලන්න පුළුවන් ;)
TharushiKU
Post #11
Jan 4, 2017
Forum:
ElaKiri Chat!
ඉතාලියේ හොරු
ඔයා ඒකට අරන් බැලුවද? ශුවර්ද ෆෝන් එකක් කියලා? මට නම් ඔය ෆොටෝ දැක්කම ඉතාලි පෙනුමක් නැහැ සමහර විට බොරුවට ඉතාලි කතාව කිව්වද දන්නෙ නැහැ සල්ලි තියෙනවා කියන්න ලංකාව ඇතුලේ වෙස්ටර්න් යූනියන් සල්ලි යවන්න බැරි බව පස්සෙද දන්නෙ නැහැ දැන ගත්තෙ ;)
TharushiKU
Post #67
Jan 4, 2017
Forum:
ElaKiri Talk!
ඉතාලියේ හොරු
:lol::lol:
TharushiKU
Post #66
Jan 4, 2017
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
…
Go to page
Go
10
Next
First
Prev
2 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom