1. TharushiKU

    Rameswaram Floating Stone

    ඔය තියෙන්නෙ ලාවා වලින් හැදුන ගලක් (pumice stone) කියලා තමා නෙට් එකේ නම් තියෙන්නෙ ගොඩක් වෙලාවට එහෙම වෙන්න ඇති, ලාවා වල කොහොමත් බුබුළු බුබුළු එනවා නෙ ගලන් යද්දි, එහෙම ආපු බුබුළු සීල් වෙලා ඒක උඩින් තව තව ලාවා ලේයර් ගිහින් තමා ඔහොම හැදෙන්නෙ :)
  2. TharushiKU

    SLT data usage

    https://www.internetvas.slt.lk/SLTVasPortal-war/application/usage.nable
  3. TharushiKU

    මාර සින් එකක් උනේ...

    ඔය ගෙවල් ගාව කිසිම ගෑනු කෙනෙක් නැති වෙන්න බැහැ නෙ.... එකම එක ගෑනු කෙනෙක් හරි ඇති නෙ? සල්ලි කීයක් හරි දීලා හරි පණිවිඩයක් යවා ගන්න :)
  4. TharushiKU

    Rameswaram Floating Stone

    ගල ඇතුලේ බොල් වෙලා හුළන් ගිහින් ඇති
  5. TharushiKU

    මොකක්ද බං මේ එළකිරි එකේ උන්ට වෙලා තියෙන්න&#354

    ඔහොම තමා ඉතින් කාලෙ ගෙවෙද්දි :)
  6. TharushiKU

    මාර සින් එකක් උනේ...

    කෙළින්ම ගෙදරට යන්න එපා ඒ කෙල්ලගෙ ගෙවල් ගාව කෙල්ලෙක් අල්ල ගන්න.. නැත්තම් එයාගෙ ඔය පැත්තෙ යාලුවෙක්ව පණිවිඩයක් යවා ගන්න කොහොම හරි කරලා අවුරුදු 3ක් හොරෙන් කට්ටි පැන්න එකෙ ගෙදරින් පන්න ගන්න එක අමාරු නැහැ නෙ ප්ලෑන් කලොත් :P
  7. TharushiKU

    මොකක්ද බං මේ එළකිරි එකේ උන්ට වෙලා තියෙන්න&#354

    ඔෆිස් එකෙන් අස් වෙලා ඇවිත් හොඳ ත්‍රේඩ් දාන්න කෝ ඉතින් :lol::P මම නම් ඉස්සර කොහොමද දන්නෙ නැහැ ඒත් සාහෙන්න වැදගත් ත්‍රේඩ් අඩුම එකක් දකිනවා දවසකට මිනිස්සුන්ගේ ජිවිතේ ප්‍රශ්න, කරදර ගැන දාන ත්‍රේඩ් එහෙමත් සෑහෙන්න ප්‍රමාණයක් යනවා නෙ ඒවත් වටින ත්‍රේඩ් තමා, කවදා හරි අපිටත් ඔහොම ප්‍රශ්න ඒවිද කියන්න බැහැ නෙ
  8. TharushiKU

    SMPP Gateway Help

    Branded sms කිව්වෙ මොනාද? අර හෙඩර් එකට අපි කැමති නමක් දාලා යවන එකද?
  9. TharushiKU

    මාර සින් එකක් උනේ...

    ඔයාගෙ ළඟම යාලුවා සෑහෙන්න අවස්ථාවාදි කෙනෙක් වගේ එයාගෙ ගොන් උපදෙස් අහන්න එපා, පරිස්සමෙන් ආශ්‍රය කරන්න ඒ යාලුවාව එයාගෙන් අහන්න මේ සිදුවීම උනේ එයාගේ නංගිට නම් ඒත් කියන්නෙ මාරු වෙන්න කියලද කියලා
  10. TharushiKU

    මාර සින් එකක් උනේ...

    ඔයා කළිනුත් ආදරේ කරපු නිසා නෙ ආයෙත් ලැබුනම යාලු උනෙ? ඒක නිසා ඔයා එයත් එක්ක පොලිසියට ගිහින් අර මනුස්සයා එක්ක කතා කරන්න දෙපැත්තම කැමති නම් දික්කසාදෙ ගන්න ලේසියි කොහොමත් හස්බන්ඩ් දැනටම වයිෆ්ව එපා කියනවා නෙ ඊට පස්සෙ දික්කසාද උනාම ඔයා ඒ ගෑනු කෙනාව බඳින්න ළමයා නම් ලොකු නම් ගොඩක් වෙලාවට හස්බන්ඩ්ට තමා...
  11. TharushiKU

    Lankacnews එක Wordpress template එකක්ද

    ඕකේ කස්ටම් එඩිට් එකක් එයාල පාවිච්චි කරන්නේ ඕක එඩිට් කරලා තියෙන්නෙ http://www.wpthemedesigner.com අය එයාල ගෙන් පොඩි ගානකට ගන්න පුළුවන් වේවි ඔය ටෙම්ප්ලේට් එක :D
  12. TharushiKU

    SLT අවසාන හෝරාවටයි ඔබ මේ පිවිසෙන්නේ

    පැය පැන්නම ඔයාගේ ඇලෝවන්ස් එකත් බිලි වේවි වගේ :rofl:
  13. TharushiKU

    Unlimited DATA ????

    හැමදාටම ටොරන්ට් බ්ලොක් කරයිද දන්නෙ නැහැ

    No contents