1. TharushiKU

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    ගෙදර ගෑනිට වඩා වෙන ගෑනු හොඳට ඉව්වත් වැඩක් නැහැ මම උ‍යන ඒවා රසද සුවඳද කියලා දැනෙන්නෙත් නැහැ නෙ බැලුවට අනේ නැහැ මම නම් හොඳ දිග ඇඳුම් ඇඳන් ඉන්නේ, අනික ඒප්‍රන් එකත් දානවා UEA, Canada, India තමා ගොඩක් බලලා තියෙන්නෙ ඒකෙනුත් ඉන්දියන් අය ගොඩක්ම කරලා තියෙන්නෙ ෆෝන් නම්බර් දාන එක :lol:
  2. TharushiKU

    පූස් පැටියට මොකද කරන්නේ...

    එහෙම බැලුවම ඔපරේෂන් කරනවාට වඩා හොඳයි නේ පයින් එකක් දීලා එලවන එක එතකොට මට පැටව් මැරෙනවා දැකලා දුක් වෙන්න ඕනෙත් නැහැ පැටව් ගැන දුකට බැළලි ගැන ද්වේශයෙන් හිතන්න ඕනත් නැහැ නෙ :P පිස්සුද අනේ මම නම් ඔය තරම් හිතුවේ නැහැ බැළලි පැටව් දැම්මට පැටව් බලන්නෙ නැති නිසා දෙපාරක් බැලුවා ඊට පස්සෙ අරන් ගිහින්...
  3. TharushiKU

    ඉතාලියේ හොරු

    ඔයාට Phone කෝල්ද කලෙ? නැත්තම් ෆේස්බුක් එකේද? ගෑනු කෙනෙක් කියලා ශුවර්ද? අර ප්‍රොෆයිල් එකේ එකම ෆොටෝ එක අවුරුදු ගානක් දාලා තියෙන්නෙ
  4. TharushiKU

    පූස් පැටියට මොකද කරන්නේ...

    බැළලි ගැන ද්වේශයක් ආවා නම් කන්න නොදී එලවනවා නෙ බැලලි ගැන ද්වේශයක් නාපු නිසා තමා ඔපරේෂන් කරලා ළඟ තියා ගන්නෙ මට පව් සිද්ධ උනත් පින් සිද්ධ උනත් බැළලි තව පැටව් දාලා උන් මැරෙන කොට මම දුක නිසා ඔපරේෂන් කෙරෙව්වෙ අනික මම නෙමේ ඔපරේශන් කලේ, දොස්තර නෙ :eek:
  5. TharushiKU

    දිනකට 17,000ට කුඩු අද්දවන්,පස්සේ වස දුන්නා මල්&#3517

    හොඳම වැඩේ තමන් ගෙ කොල්ලා නරක විධිහකට සල්ලි හොයනවා කියලා දැන ගෙනත් ඒකෙන් ඒ මනුස්සයව අයින් කර ගන්න හරි නැත්තම් අයින් වෙලා හරි නොගියට ඔන්න ලැබිලා තියෙනවා දඬුවම ;)
  6. TharushiKU

    SLT data usage

    මම නම් ඔය සයිට් එකෙන්මයි රෙජිස්ටර් උනේ :) E-bill කිව්වෙ මොකද්ද? ඔන්ලයින් ගෙවන එකද? ෆෝන් බිල ඔන්ලයින් බලන එකද?
  7. TharushiKU

    දිනකට 17,000ට කුඩු අද්දවන්,පස්සේ වස දුන්නා මල්&#3517

    නිකමට වගේ හදලා බැලුවා :P
  8. TharushiKU

    පූස් පැටියට මොකද කරන්නේ...

    ද්වේශ සහගත සිතුවිල්ලකින් නෙමෙයි නම්? මම නම් අරන් යන්නේ පැටව් මැරෙන කොට දුක නිසා :(
  9. TharushiKU

    මාර සින් එකක් උනේ...

    අනුන්ගේ ගෑනු පස්සෙන් ගිහින් ඒ අයට සලකන්න ගියොත් ඒක ලෙඩක් තමා තමන්ටම කියලා එක කෙල්ලෙක් හොයා ගෙන බැඳ ගත්තා නම් හරි නෙ :)
  10. TharushiKU

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    ලංකාවෙ ගොඩක් අයට අහේනිය වගේ නෙ ඉතින් :lol: හදපු කෑම ගැන නෙමේ ගොඩක් අය කොමෙන්ට් දාලා තියෙන්නෙ මගේ ඇඳුම් ගැන මගේ අත ගැන වගේ වෙන වෙන මගුල් ගැන මම නම් දන්නෙ නැහැ මොන දේකට පිරිමි අය ඔය කුකින් විඩියෝ බලනවද කියලා :eek:
  11. TharushiKU

    පූස් පැටියට මොකද කරන්නේ...

    මොකද්ද අකුසල කර්මෙ? බැලලි මැෂින් එක වගේ පැටව් දාලා පස්සෙ කිරි නොදී ඉන්නවා නම් පැටව් එක පෙළට කිරි නැතුව මැරිලා යනවා නම් ඔපරේෂන් කරන එක බැළලිටත් පිනක් ;)
  12. TharushiKU

    පූස් පැටියට මොකද කරන්නේ...

    මිතුරි පෙති හදලා තියෙන්නෙ මනුස්සයන්ට මිසක් පූසන්ට නෙමෙයි ඕවා දීලා පැටව් ලැබෙන එක නෙමේ හුස්ම ගන්න එකත් නවතීවි :eek:
  13. TharushiKU

    පූස් පැටියට මොකද කරන්නේ...

    රෑකට එළියට යන දවසක් බලලා ඔළුව පැලෙන්න ගලක් ගැහුවා නම් හරි එතකොට තේරෙයි සත්තුන්ට ගැහුවමත් රිදෙනවා කියලා :rolleyes:
  14. TharushiKU

    දිනකට 17,000ට කුඩු අද්දවන්,පස්සේ වස දුන්නා මල්&#3517

    ලක්ෂ 10ක් වගේ නේ හම්බ කරන් තියෙන්නෙ දැක්කා නෙ වැඩි තන්හාවට ගිහින් අන්තිමට උන දේ :(:eek:
  15. TharushiKU

    Ganunta Bo Maluwata athulu wenna akapa da?

    පිස්සුද එහෙම එකක් නැහැ ඔය බෝඩ් එක ඉරලා විසික් කරනවා මම එහෙම දැක්කා නම් :D
  16. TharushiKU

    අලුත් අවුරුද්දට කී දෙනෙකුට wish කලාද??

    150ක් විතර විෂ් කරලා තිබ්බා 8කට රිෆ්ලයි කලා ;)
  17. TharushiKU

    ඉතාලියේ හොරු

    ඇඩ්වාන්ස් දෙන කල් බඩු හදන්න එපා... ඇඩ්වාන්ස් එක එවන්න බය නම් ඇවිත් ගෙවන්න කියන්න ;)
  18. TharushiKU

    Website කරන අයට මගෙන් Offer එකක්!

    එකවුන්ට් එකත් ඔයාම හදලා ද තියෙන්නෙ? නැත්තම් අර කූපන් කෝඩ් එක විතරද මට $100 ද කොහෙද කූපන් එකක් නිකම් ලැබුනා ඒත් කාර්ඩ් එකක් ලින්ක් කරලා ඇක්ටිව් කරන්න වෙන නිසා පාවිච්චි කලේ නැහැ ;)

    No contents