1. TharushiKU

    Unlimited DATA ????

    අයියෝ ඕක ඔය තරම් හිතන්න දෙයක් නැහැ ඩේටා මීටර් එක බලන් පොඩ්ඩක් ඩවුන්ලෝඩ් කලා නම් හරි නෙ :D;)
  2. TharushiKU

    Mobitel Balance check

    20,898 views :P
  3. TharushiKU

    Mahinda Janadipathi kama nathi una eka gana NOW duka da? Vote

    කට්ටිය මාරුවෙන් මාරුවට රජ පුටුවට යනවා, හම්භ කරනවා බහිනවා අපි හැමදාම එකම තැන
  4. TharushiKU

    Review in Sinhala - Lumia 950 XL

    Lumia :love:
  5. TharushiKU

    YouTube කරන අය ඉක්මනින් එන්න.. සීමා සහිතයි!!

    ඊමේල් නම් දෙන්න බැහැ, පස්සෙ ඕවට ස්පෑම් එහෙම එද්දි එපා වෙනවා අනික ඔය සොෆ්ට්වෙයා එක ගැන කියෙව්වට පස්සෙ ඒකෙන් මට ලොකුවටම ප්‍රයෝජනයක් නැහැ කියලා තේරුනා මට දෙන්න හිටපු කී එක වෙන කෙනෙක්ට දෙන්න :);)
  6. TharushiKU

    Sri Lankan Airline එකේ ගුවන් සේවිකාවන්

    යවන්න එපා ඔතනදි ගෑනු ළමයා මොන තරම් හොඳ උනත් අනිත් ගෑණු අය කොහොම හරි ඔයාගේ කෙනාවත් කවුරු හරි මිනිහෙක්ට සෙට් කරන්න තමා බලන්නෙ බොන්න, ක්ලබ් යන්න එහෙම වෙනවා ඔය කට්ටිය එක්ක.... නැත්තම් කොන් වෙනවා හොඳම වැඩේ අයින් වෙලාම යන්න කියන එක :D
  7. TharushiKU

    ~ A113 සැබවින්ම මේ අංකය කුමක් ? ~

    මම දැක්කා මොකක් හරි ශෝ එකක කියනවා ඔය A113 කියන්නෙ නිකම් සාම්පල් ටෙක්ස්ට් එකක් කියලා පස්සෙ ඒ ඒ තැන් වලට මොනා හරි නමක් තිබ්බොත් ඔය කියන A113 කෝඩ් එක වෙනස් කරනවලු එහෙම විශේෂ නම් නැති තැන් එහෙමම කියෙනවා ලු :D
  8. TharushiKU

    බත් වෙනුවට ‍කන්න දෙයක් කියපල්ලා

    මොසරැල්ලා චීස් එකක් එච්චර ගානක් වෙන්නෙ නැහැ, එකක් අරන් ඩීෆීසර් එකේ දාලා තියන්න පැස්ටා, මැකරෝනි හදන වෙලාවට දාලා හදන්න ;)
  9. TharushiKU

    බත් වෙනුවට ‍කන්න දෙයක් කියපල්ලා

    සාමාන්‍යයෙන් කොස් කිලෝ එකක් ගත්තා නම් තැම්බුවාම දෙන්නෙක්ට බඩ පැලෙන්න කන්න පුළුවන් මදුළු වෙන් කරන් නැතුව පළුවම විකුණන තැනකින් ගත්තා නම් කොස් ඇටත් තම්බලා දාන්න පුලුවන් නෙ බත් වගේ කෑවම එපා වෙන්නෙත් නැහැ, බෙහෙත් ගහන්නෙත් නැහැ :D
  10. TharushiKU

    Solo trip ගිය උන් වරෙව්

    බදුල්ල පැත්ත හොඳයි, ට්‍රේන් එකේද බස් එකේද යන්න කැමති? වැඩිය වටින මුකුත් අරන් යන්න එපා තනියම යන නිසා
  11. TharushiKU

    laksha 6-8 athara wahanayak

    :love::love::love:
  12. TharushiKU

    ලැප් එකේ DISPLAY එක ගියා සින්හලුනි

    තද උනේ නැහැම කියන්න හදලම දෙන්න කියන්න ;)
  13. TharushiKU

    බත් වෙනුවට ‍කන්න දෙයක් කියපල්ලා

    කොස් තම්බලා කුකුල් මස් හොඳට බොරේට හැදුවා නම් බඩ පැළෙන්න කන්න පුළුවන්

    No contents