1. TharushiKU

    Unlimited DATA ????

    යූසේජ් මීටර් එක පෙන්නන්නෙ නැහැ නෙ ඩව්න්ලෝඩ් කරලා අපේ ඩේටා ඉවර වෙන කල් අපිට දැන ගන ලැබෙන්නෙ නැහැ නෙ? කොහොමද ඩව්න්ලෝඩ් කරලා කරලා හෙට බැලුවම ඩේටා ඉවර වෙලා තිබ්බොත්? :lol:
  2. TharushiKU

    Unlimited DATA ????

    මම නම් දැන් ෆුල් ටයිම් ඒක තමා කරන්නේ මේ දවස් වල මේ ඕ.ටීත් කරනවා :lol:
  3. TharushiKU

    Unlimited DATA ????

    ඔව් මේ ස්පීඩ් එකත් එක්ක නම් අමාරු වේවි අනික ටෙලිකොම් එක වහන්න වෙන්නෙ ඔහොම ඒවා ඩවුන්ලෝඩ් කලොත් නම් :lol:
  4. TharushiKU

    Slt Free Unlimited Data - What's Your Download Plan?

    Lynda.IT.Complete-FiLELiST 174GB
  5. TharushiKU

    Unlimited DATA ????

    IMDB top 250 Movies https://yourbittorrent.com/torrent/3912096/imdb-top-250.html 1322GB :P
  6. TharushiKU

    Slt Free Unlimited Data - What's Your Download Plan?

    IMDB top 250 Movies - https://yourbittorrent.com/torrent/3912096/imdb-top-250.html 1322GB
  7. TharushiKU

    පූස් පැටියට මොකද කරන්නේ...

    පුසනට් තියෙන විටමින් එකක් අරන් ඇවිත් පොවන්න අර බැළලිට වඳ සැත්කමක් කරවන්න අරන් ගිහින්, 600ක් විතර යන්නේ ඒකට :)
  8. TharushiKU

    කතරගම සහ බොරුව.

    කතරගම සහ බොරුව. 12-31-2016 10:28 PM pala moda wesiye yanda, deiyanta puka diyan gedara idan hodan gihin
  9. TharushiKU

    Unlimited DATA ????

    ඩොන්ගල් එකකුත් රෙඩි කර ගන්න මාසෙ ඉතුරු දවස් ටිකට :lol:
  10. TharushiKU

    තවත් සාර්ථක YouTube Ranking Software එකක්.!

    මම ඇහුවේ මේක ඔයා ට්‍රයි කලාද කියලා විතරයි, අනිත් දේවල් සැහෙන්න ප්‍රමාණයක් කියලා තියෙන්නෙ ඇයි? යූටියුබ් එකෙන් ගොඩක් වෙලාවට ඔය ටූල්ස් අල්ලලා එකවුන්ට් ටර්මිනේට් කරනවා නෙ? ඒක නිසා ට්‍රයි කරලද දැම්මෙ කියලා ඇහුවේ :)
  11. TharushiKU

    Unlimited DATA ????

    Jan 1st FREE data ඇඩ් එක දැකලා කට්ටියම කලබල වෙලා වෙනදට 60GB පැකේජ් එකෙන් මාසෙටම 10GB - 12GB ක් පාවිච්චි කරන යාලුවොත් අන්ලිමිටඩ් කිව්වම කලබල වෙලා :lol::lol: අනේ මන්දා ඉතින් :P
  12. TharushiKU

    වෙනීසියේ වතුර හිදේ...

    දැන් කට්ටිය බෝට්ටු තියලා පයින් යනවා ඇති නෙ? මඩ ටික එහෙම සුද්ද කරලා, බේස් එකේ ඉරි තලපුවා අළුත් වැඩියා කරන්න කියාපු කාලේ :)
  13. TharushiKU

    එන අවුරුද්දේ මොනවද බන් උඹලගේ බලාපොරොත්තු

    එහෙම විෂේශයක් නැහැ ලෙඩක් දුකක් නොවී සතුටෙන් ඉන්න තිබ්බොත් ඇති :)
  14. TharushiKU

    කතරගම සහ බොරුව.

    මෝඩ මිනිස්සු තමා පූජා වට්ටියක් තියලා අසූ කෙළක් ධනය බලාපොරොත්තු වෙන්න මම නම් පේ වෙලා පූජා වට්ටියක් තියන්නෙ කිසිම දෙයක් ඉල්ලලා නෙමෙයි මම විශ්වාස කරන නිසා පූජා වට්ටියක් තිබ්බම හැම දේම ඉෂ්ඨ වෙනවා නම් ඉතින් අපිට කිසිම දෙයක් කරන්න අවශ්‍ය නැහැ නෙ නිකම්ම ඉන්න නෙ තියෙන්නෙ පූජා වට්ටි තිය තිය :)
  15. TharushiKU

    කතරගම සහ බොරුව.

    කොහොමත් ගෙදරින් හෝදලා අරන් ගිහින් එතනින් තියන් කපලා පේ වෙලා හදන පූජා වට්ටියක් කහ දාලා හෝදලා පරිස්සමෙන් අරන් යන කාසියක් තරම් වැඩක් කෙරෙන්නෙ නැහැ ඔය එතනින් ගන්න වට්ටි වලින් වත් පිළිවෙත් හරියට නොකර දෙවියන් ගෙන් කරුණාවක් බලාපොරොත්තු වෙන එක විහිළුවක් ;)

    No contents