1. Sithira Weerasinghe

    JVC TV hodaida?

    JVC kiyanne issara nam thibuna supirima japanese brand ekak. Ai kiyanna deyak na quality eka uparimai.
  2. Sithira Weerasinghe

    අඩෝ කොහොමද Defender එක

    Engine na bn. Me size eke engine ekakin loku power ekak ganna amarui. Brush less motors thamai godak welawata mewata use karanne
  3. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මටත් ඉස්සරහට 185 එකක් ගන්න බලාපොරොත්තුවක් තියෙනවා. සුපිරි කන්ඩිෂන් රෝඩ්මාස්ටරේක යනකොට තියෙන ගැම්ම විස්තර කරන්න වචන නෑ ඉතින්. :love::love::love::cool::cool::cool:
  4. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඊබේ එකේ එහෙමත් ඇති සමහරවිට. රෝඩ්මාස්ටරයක් තියෙනවද ඔයා ගාව?
  5. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ෆේස්බුක් එකේ හොණ්ඩා රෝඩ්මාස්ටර් ක්ලබ් කියල ගෲප් එකක් තියෙනවා. ඒකට ජොයින් වෙයන් මචන්. හොයාගන්න බැරි නෑ. අද ඊයෙත් දැක්කා එක්කෙනෙක් CD200 එකක මැනුවල් එකක් ගෙනැල්ල ඒකෙ දාල තිබ්බා
  6. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඉන්දියන් ආණ්ඩුවෙන් යකඩ වලට කඩන්න විකුණපු පරණ යුද නැවක යකඩ වලින්ලු ඕක හැදුවෙ. දැන් ඉවර ඇති. ඉස්සරහට කෑලි එහෙම ගොඩක් අඩු වෙයි ඕකට.
  7. Sithira Weerasinghe

    BMW e39

    Euro wahana samaharak tikak karadara denawa bn parana wenakota
  8. Sithira Weerasinghe

    Used indian bike

    indian kisima ekak brand new gewana milata watinne na
  9. Sithira Weerasinghe

    වාහන හින්ද කාපු කටු ...3

    Hamme ow :baffled: lane maru karala iwarayak na un passe idan horn gahanawane :dull:
  10. Sithira Weerasinghe

    දැලි පිහියක් ගන්න තැනක්

    Ela ela macho thanks අටපිරිකර කඩවල් වලින් දැලිපිහිය විතරක් වෙනම දෙනවද දන්නෙ නෑ :confused:
  11. Sithira Weerasinghe

    දැලි පිහියක් ගන්න තැනක්

    එහෙම වැඩකට ඕන වුනොත් තමුන්ට කතා කරන්නම් :yes:. හාද :confused: බ්ලේඩ් දාන එක ලේසියි නේද අනික්වට වඩා කොටුවෙ කොහෙද මචන් හොඳ ඒව ගන්න තියෙන්නෙ? කියන කඩේ කොහෙද තියෙන්නෙ ඒකෙන් රැවුල් කොණ්ඩ කපන්න පුළුවන්ද :dull: ලූස් දෙනවද දන්නෙ නෑ. අටපිරිකරක්ම ගන්න වෙයිද :sorry: Thanks machoo
  12. Sithira Weerasinghe

    Used indian bike

    Parana discover 135 eka. Indian ewalin hodama bike ekak
  13. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මගෙ එකටත් හසාඩ්ස් දාගන්න ඕන. ඔය ස්විච් පිටකොටුවෙ එහෙම ගන්න ඇතිනෙ නේද. ඔව් මට මතකයි ඕකෙ කොයිල් පැක් එකක් අවුල් ගිහින් අවුලක් වුණා තව හීටර් ග්‍රිප්ස් ජෝඩුවක් දාගන්න ඕන :yes:
  14. Sithira Weerasinghe

    Lapa nathi unoo - Help

    තමා වගේ ඩයල් එකක් තමයි අර ටවල් එක පිටින් බැංකුවට ගිහින් තියෙන්නෙත්. උදේට කලිසම එහෙම අමතක වෙලා නැද්ද :(:(
  15. Sithira Weerasinghe

    Mixer ගැන මුල සිට..

    එල එල. මමත් ආස කරන සබ්ජෙක්ට් එකක් තමයි මේ. :love: මචන් සාමාන්‍යෙන් චැනල් 4ක විතර පොඩි මික්සර් කෑල්ලක් කීයක් විතර වෙයිද?
  16. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඔය ත්‍රීවීල් වලට එහෙම LED ලයිට් දානකොට කරන්නේ. හෙඩ්ලයිට් ලයින් එකට වෙනම RR unit එකක් හයි කරලා ඒ කරන්ට් එකත් බැට්‍රියට දෙනවා. බැට්‍රියට LED ලයිට් එක හයි කරනවා. එච්චර ලොකු සීන් එකක් නෑ.
  17. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    එල එල. හසාඩ් ලයිට් දැම්මෙ කොහොමද? අනික මචන් RPM මීටරේ accurate ද

    No contents