මැගින්ටෝ කරන්ට් එකෙන් හෙඩ්ලයිට් වැඩකරන බයික් වල නම් ස්විච් එක ඕෆ් පොසිෂන් එකට දැම්මහම හෙඩ්ලයිට් එකට එන කරන්ට් එක යන්නෙ රෙසිස්ටර් එකකට. බැට්රියෙන් හෙඩ්ලයිට් වැඩකරන ඔඩ්ල් වල නම් එහෙම අවුලක් නෑ.ඒත් ඔරිජිනල් එන විදිය වෙනස් කිරීමෙන් අවුල් ඇතිවෙන්න බැරිකමක් නෑ.මොකද හෙඩ්ලයිට් කියන්නෙ වාහනේක කරන්ට් එක...