1. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මුලින්ම ඔය කළුපාට අයිසොලේටර් ප්ලේට් එක තිබ්බෙ නෑ. දුවනකොට කාබ් එක රත් වෙනව සැරටම. ඉතින් එන්ජිම රත් වෙලා තියෙනකොට ස්ටාට් කරන්න පට්ටම අමාරුයි. පස්සෙ ට්වින් එකක මැනිෆෝල්ඩ් කටක් එක්ක අයිසොලේටර් ප්ලේට් එකක් හොයල දැම්මා. දැන් නම් හරි.
  2. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    කාබ් එකේ වතුර බැඳෙන්නෙ හොඳට පෙට්‍රල් වාෂ්ප වෙනකොට කියලයි කියන්නේ. ඔය WD40 වගේ එකක් ස්ප්‍රේ කරනකොට ඒකෙ හීනි බටේ වටේට වතුර බින්දු බැඳෙනව වගේ. මේ කිලෝමීටර් 5ක් විතර දුවල ඇවිල්ල ටිකක් නවත්තල තිබ්බටත් පස්සෙ ෆොටෝ එක ගැහුවෙ. දුවනකොට කාබ් එක සීතල වෙනවා.
  3. Sithira Weerasinghe

    සුෂී කෑවා යකෝ

    Eeya yako amu maalu :sorry:
  4. Sithira Weerasinghe

    සිහින_රැකියා

    :love::love::love::love:
  5. Sithira Weerasinghe

    ඉස්කෝලෙ කෙල්ලොන්ගෙ ෆොටෝස් (බහුජන ඉල්ලීම)

    මටනම් ඒ කතාවෙ ඒ හැටි වරදක් පේන්නෙ නෑ :no:
  6. Sithira Weerasinghe

    150cc

    7k. without registration
  7. Sithira Weerasinghe

    Grade 5 scholarship - Share your old memories

    1st shy එකේ ෆේල්. 2nd shy එකේ තමා පාස් වුනේ විභාගෙ :dull:
  8. Sithira Weerasinghe

    BAIKES පිස්සන් වෙත...........ආදරයෙන්.......CREED අයියගේ BIKE කඩේ.

    ගේන්න පුළුවන් නම් සුපිරි. :love::love::love:
  9. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :yes:
  10. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    කාබ් එකේ වතුර බැඳිල :rolleyes:
  11. Sithira Weerasinghe

    රිදී මුද්දක්...

    කොලැම්බෝ බුම්ප්
  12. Sithira Weerasinghe

    BAIKES පිස්සන් වෙත...........ආදරයෙන්.......CREED අයියගේ BIKE කඩේ.

    ehema wenawanam maru :love: eth mama nam hithanne na ehema wei kiyala
  13. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    Oya model ekata parts aduilu machan
  14. Sithira Weerasinghe

    වාහනයක් මිලදී ගැනීම සහ වයස් පරතර අතර ගැටල&#354

    චැලි ගන්නවනම් ඔය හීරෝ හොණ්ඩා එන්ජින් තියපුව එහෙම ගන්න එපා. දැන් නීතියෙන් බර අවුල්.

    No contents