සප්ලයි එකක් වෙන වැඩවලට ගන්න නියමයි. මේකෙන් එන කරන්ට් එක මාර පිරිසිදුයි, පොඩිවත් අඩුවැඩිවීමක් නෑ කරන්ට් එකේ. අනික ඕවර්ලෝඩ් ප්රොටෙක්ෂන් නිසා එයා දෙන ඇම්පියර් ගානට වඩා පොඩ්ඩක් හරි අදින්න හැදුවොත්, එහෙම නැත්නම් ෂෝට් එකක් වුනොත් සෙනිකව ඕෆ් වෙනවා. උඹලත් මේකක් හදනවනම් කොළ කලු වයර් දෙක කෙලින්ම අමුණන්න...