ඔව් මචන් . ගැන වැඩි . Dio එකත් එක්ක බලද්දී එක ගන්න හිතුනේ . ඉස්සරහ තියෙන්නේ Muscle look එකක් . Scooty එකක් කියල කියපු ගමන් හිතෙන්නේ ගෑනු පදින එකක් කියලනේ . මේකේ එහෙම නැ . අනිත් එක Disk break එක . Under carriage space , front cabins . එනිසා තමා . අනිත් එක මේ Version එක අඩුයි තාම ලංකාවේ .
මන්...