Radioactive කියපු පිළිවෙලටම ආයේ දාලා බැලුවා... ගේම් එක වැඩ කරා කියහන්කෝ... හැබැයි ආයේ ඕපන් කරද්දී වැඩ නොකර තියෙයිද දන්නේ නැ කලින් වගේ.. අර පොලිසියෙන් කාර් එක පන්නන තැනට වෙනකන් ගැහුවා ඊට පස්සේ නවත්තලා දැන් එළකිරි අවා.... ඒ ටික හරි ගහන්න හම්බුන එක ලොකු දෙයක් කාපු කට්ටේ හැටියට 21 ඉදන් මාර කට්ටක්...