ඔනා එකෙකුට බස් ගත්තැකි CTB එකෙන් ගෙවලා.. වෙනස මහින්දයා ගෙව්වේ නැ, දැන් ගන්න උන් ගෙවලා ගන්නවා

ඕනා එකෙක්ට බස් ගන්න පුලුවන් , බස් එකේ සීට් ගානට සල්ලි ගෙව්වාම බස් එක දෙනවා , මම නෑ කිව්වයැ. මහින්ද දුන්නෑ ලු , හැබැයි මුන් සල්ලි දුන්නා කියලා උබ කොහොමද දන්නේ . උබට කියලද බස් ගෙනිච්චේ![]()

අපි බස් ගන්නේ සල්ලි දීලා. උබට දැනගන්න ඔනිමනම් ඇවිත් බලපන්.

දැන් මේවට සල්ලි දුන්නද නැද්ද කියලා උබ දන්නවද..?![]()

මැයි දිනේට බස් ගැනිල්ලයි.. චන්දේට බස් ගැනිල්ලයි එකද? ඒ කාලේ ජ්හේවීපියට බස් දුන්නද? අද ශ්‍රිලනිපේ ටත් බස් දෙනවා. ඒ කාලේ එහෙමද? හයර් එකට අරන් ගිය සිරිකොතේ බස් එකටත් ගල් ගහපු උබලගේ ප්‍රාදේශිය සබා ලොක්කො ඉදිද්දි, උබ බස් ගැන කතාබස් කිරීම හරිම කුජීතයි.
සල්ලි දුන්නද දන්නෙත් නෑ , නොදී යනවද දන්නෙත් නෑ. මම සල්ලි ගැන කිව්වේ නෑනේ. ෆොටෝ ටිකක් දාපුවාම මොකෝ කට්ටිය කුලප්පු වෙලා කියලා බැලුවේ.![]()
සල්ලි දුන්නද දන්නෙත් නෑ , නොදී යනවද දන්නෙත් නෑ. මම සල්ලි ගැන කිව්වේ නෑනේ. ෆොටෝ ටිකක් දාපුවාම මොකෝ කට්ටිය කුලප්පු වෙලා කියලා බැලුවේ.![]()
අපිත් ආසයි නිවාඩු දවසේ බයියෙක් අල්ලන් පොඩ්ඩක් නාවලා ගන්න..මැයි දිනේට බස් ගැනිල්ලයි.. චන්දේට බස් ගැනිල්ලයි එකද? ඒ කාලේ ජ්හේවීපියට බස් දුන්නද? අද ශ්‍රිලනිපේ ටත් බස් දෙනවා. ඒ කාලේ එහෙමද? හයර් එකට අරන් ගිය සිරිකොතේ බස් එකටත් ගල් ගහපු උබලගේ ප්‍රාදේශිය සබා ලොක්කො ඉදිද්දි, උබ බස් ගැන කතාබස් කිරීම හරිම කුජීතයි.
මැයි දිනේට බස් ගැනිල්ලයි.. චන්දේට බස් ගැනිල්ලයි එකද? ඒ කාලේ ජ්හේවීපියට බස් දුන්නද? අද ශ්‍රිලනිපේ ටත් බස් දෙනවා. ඒ කාලේ එහෙමද? හයර් එකට අරන් ගිය සිරිකොතේ බස් එකටත් ගල් ගහපු උබලගේ ප්‍රාදේශිය සබා ලොක්කො ඉදිද්දි, උබ බස් ගැන කතාබස් කිරීම හරිම කුජීතයි.

මොකට කුලප්පු වෙන්නදඅපිත් ආසයි නිවාඩු දවසේ බයියෙක් අල්ලන් පොඩ්ඩක් නාවලා ගන්න..