1. wdk

    ලොතරැයි දිනුමක් විකිණීමට තිබේ

    අම්මට සිරි එහෙමත් සින් එකක් ද... එතකොට දිනුමට වඩා වැඩි ගානක් දීලා ද ගන්නේ?
  2. wdk

    ලොතරැයි දිනුමක් විකිණීමට තිබේ

    මොන කුණුහරපයක් ද යකෝ ඒ
  3. wdk

    Grand Theft Auto V

    එපා වෙනවා බං...:no: ගොඩක් උන්ට මේ සින් එක තිනවා වගේ... මම ගේම් එක 6 පාරක් දැම්මා බං... වින්ඩොව්ස් දැම්මා අලුතෙන්... ඔක්කොම කරා දෙපාරයි වැඩ කරේ ගේම් එක... gta v ගහන ආසාව අත ඇරලා දාලා far cry 4 ගහන්න ගත්තා...
  4. wdk

    Grand Theft Auto V

    උබටත් මගේ සින් එකමද තින්නේ :rolleyes:
  5. wdk

    ElaKiri Bajaj Pulsar Fan Club-3

  6. wdk

    කම්පුටර් ෂොප් එකක්..

    ඒ පැත්තේ නිතර යනවා එනවා....
  7. wdk

    අරහං සම්බුදු ගුණය

    තෙරුවන් සරණයි.!
  8. wdk

    Grand Theft Auto V

    මගෙත් ඔය වගේ දෙපාරක්ම වැඩ කරා බං... :(
  9. wdk

    Grand Theft Auto V

    stable crack එකක් එනකන් ඉවසුවා නම් හරි වගේ ඒ කියන්නේ :sorry:
  10. wdk

    Grand Theft Auto V

    desktop එකක් නැ බං... හැබැයි මාත් එක්ක ගිහින් ගේම් එක ගත්තු අනිත් පොරගේත් මේ අවුල තිනවා.. උගෙත් ලැප් එකක්...:confused::confused:
  11. wdk

    Grand Theft Auto V

    හරියන්නේ නැ බං.. :( ගේම් එක ගහන ආසාව අත් අරිනවා... වෙන මොනා කරන්නද :(:(:(
  12. wdk

    Grand Theft Auto V

    ඔව් එකත් දැම්මා.... මට හරියට ගේම් එක ඕපන් කරන හැටි කියහන්කෝ... මොකෙන් ඕපන් කරත් වින්ඩොව් එක ක්ලික් කරපු ගමන් ක්‍රෑෂ් වෙනවා.. නැත්නම් රොක්ස්ටාර් ලෝගෝ එක වෙනකන් ඇවිත් ක්‍රෑෂ් වෙනවා.. ඉන්ටර්නෙට් ඕනේ නැ නේද මේක ගහන්න..
  13. wdk

    ***SLT FTTH Speedtest***

    patta
  14. wdk

    ElaKiri Bajaj Pulsar Fan Club-3

  15. wdk

    Grand Theft Auto V

    ක්‍රමේ මොකක්ද බං :)
  16. wdk

    Grand Theft Auto V

    අඩෝ මට වෙසක් ළඟ නිසාද දන්නේ නැ SLT එකෙන් දන්සලක් දීලා වගේ... උබලගේ එහෙම නැද්ද...
  17. wdk

    මහින්දයි ඥනසාරයි ගෙන් අලුත් රඟපෑමක්

    https://www.facebook.com/ceylon.com.lanka/videos/855739674473807/?hc_location=ufi :lol::lol::lol:
  18. wdk

    මහින්දයි ඥනසාරයි ගෙන් අලුත් රඟපෑමක්

    මේ වගේ තව ඕන තරම් මඩ වෙබ් සයිට් ඇති. ජාතික පුවත් පත් පමණක් විශ්වාස කරන්න. https://ලංකාcnews.com/sinhala/news/131275/ ලංකා කියන තැනට lanka කියලා දාලා බලන්න :lol::lol::lol::lol:

    No contents