මොනව උනත් අර එක්ස්-ඒලියන් නංගි එක සේවයක් කළා.. සයිබරයේ ජාති, ආගම් භේද නැති කළා...
දැන් ඒ යූ ටියුබ් විඩියෝ එක හරියට කතරගම වගේ... සිංහල, දෙමළ, මුස්ලිම්, බෞද්ධ, හින්දු, ක්රිස්තියානි ඔක්කොම සියළු භේද අමතක කරලා ඒක බලන්න යනවා... සහයෝගෙන් කමෙන්ට් කරනවා... මම අද දැක්කා එකෙක් මරුම කමෙන්ට් එකක්...