මං දන්න අය ඔච්චරයි. දෙන්නෙක් ඇරෙන්න අනිත් අය හොයා ගත්තනෙ. දැන් කියන්න![]()
උඹ තමයි ජයග්රහකයා වැඩිම දෙනෙක් නම් කල
මුල්ම පින්තූර 3 ඉන්න අයව හැමෝම දන්නවානේ ඊට පස්සේ චිත්ර අනුපිලිවෙලින්,
- Rowan Atkinson (Mr. Bean)
- Eddie Murphy
- Samuel L. Jackson
- Leonard de Caprio
- Kimbo Slice (මටත් මේක අඳුන ගන්න බැරි වුනා)
- Johnny Deep
- Jack Nicholson
- Will Smith
- Morgan Freman
TFS .........kalin nam kiwe ahema read karanna puluwan honda brain power ekak thiyena kenek ta kiyala wage mathakyi...
anyway dan hama dema ledak wela.....a thramata leda........leda thaaramata..docters....athramata medicine......athramata pharmacy......
okkoma business..............![]()
ගොඩක් අය නලූවෝ බං ඒක නිසා අදුන ගන්න අමාරු නෑ ලොකු දැනුමක් ඕනෑ නෑ
උඹ කියන එක හරි බං ලෙඩයි, බෙහෙත් එක්ක තමයි ගොඩක් අය ජිවත්වෙන්නේ, ඖෂධ වෙළදාම කියන්නේ ලොකයේ තිබෙන එක මාෆියා එකක් කියනවානේ
film eka nam maru machan
ඔව් බං ගොඩක් සංවේදි කතාවක්
me lede hadenne siraa porawal walata ne ban
උඹත් සිරා පොරක් වෙයන්
(සිරාවට ගන්න එපා)
උඹ කියන එකෙත් ඇත්තක් තියෙනවා මේ කට්ටිය දිහා බලනකොට
දන්න අය
Rowan Atkinson
Eddie Murphy
Leonardo DiCaprio
Will Smith
Morgan Freeman
TFS
උඹ තමයි ජයග්රහකයා වැඩිම දෙනෙක් නම් කල


හුරේ!
මේ අය ලෝකෙ ජයගත් අය.. ඒත් එහෙම බැරි උන අය කොච්චර අපහසුවෙන් ඇත්ද? හින්දි පිල්ම් එකේ ළමය වගේ..
ඒ වගේම අපි කොයි තරම් වාසනාවන්තද? ඒත් අපි ඒ වාසනාවට සාධාරණයක් කරනවද? හිතල බලන්න හොද නිමිත්තක් දුන්නාට ස්තුතියි ජනක...
සිංහලෙන් කොටන්න තමයි වෙලා යන්නේ, කාට හරි පුලූවන් නම් ඒ කතාව සිංහලෙන් දාන්න, ගොඩක් දේවල් ජිවිතයට ඉගෙන ගන්න පුලූවන් ජොන් ලෙනන්ගේ ජිවිත කතාවෙන් Beatles සංගීත කණ්ඩායම ගැන නම් අහල තිබුණා. මුලින් රිජෙක්ට් උන පොරවල් තමයි.ඒක නම් ඇත්ත උඹේ කතාවේ ලොකු ගැඹුරක් තියෙනවා.අපි මේ නලූවෝ ගැන අමතක කරමු. අයින්ස්ටයින් ගැන හිතනකොට ඔහු කොතරම් විශ්මිත පුද්ගලයෙක්ද කියලා හිතෙනවා.![]()
ඒ වගේම ජොන් ලෙනන් ඔහුගේ ජිවිත කතාව සිනමා පටයක් වගේ, ඒත් ඒක සුන්දර කතාවක් නෙමේ, නමුත් ඔහු බටහිර සංගීතයේ ගමන් මග වෙනස් කල ලොකයක් මුසපත් කල සොදුරු මනුස්සයෙක්, මං ගොඩක් කාලයක් තිස්සේ හිතාගෙන ඉන්නේ ජොන් ලෙනන් ගේ ජිවිත කතාව එළකිරියට දාන්න තාම බැරි වුනා.සිංහලෙන් කොටන්න තමයි වෙලා යන්නේ, කාට හරි පුලූවන් නම් ඒ කතාව සිංහලෙන් දාන්න, ගොඩක් දේවල් ජිවිතයට ඉගෙන ගන්න පුලූවන් ජොන් ලෙනන්ගේ ජිවිත කතාවෙන්
අයින්ස්ටයින් වගේ. බලමු මේ දවස් වල හිරවෙලා ඉන්නෙ. අන්තර් ජංජාලයෙන් බලල ඉඩ ලැබුණ වෙලාවක සිංහලෙන් දාන්නම්
Beatles සංගීත කණ්ඩායම ගැන නම් අහල තිබුණා. මුලින් රිජෙක්ට් උන පොරවල් තමයි.අයින්ස්ටයින් වගේ. බලමු මේ දවස් වල හිරවෙලා ඉන්නෙ. අන්තර් ජංජාලයෙන් බලල ඉඩ ලැබුණ වෙලාවක සිංහලෙන් දාන්නම්
![]()



I'm also suffering with Dyslexia :S
Most of time with numbers...![]()
