1. PHBhagya

    මූට ට්‍රැක්ද 😂😂

    මග සිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී වගේ සීන් එකක්... කැලේ රිංගුවොත් සතෙක් කුදලගෙන යනව..., පාරෙ හිට්යොත් නින්ද ගිය වාහන කාරයෙක් අකුලෝගෙන යනව...
  2. PHBhagya

    වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් කාන්තාවන්ගෙ පියයුරු අතපත ගෑ අයෙකු කොටුවේ! අවුරුද්දක් තුළ කාන්තා පියයුරු යුගල් 5000කට ආසන්න ප්‍රමාණයක් අතපත ගා ඇත!

    Carry එක උනත්, රෙජස්ටර් නම්බර් "L" අකුරින් පටන් ගන්නවනං බර වාහන ලයිසන් ඕනෙ... "p" අකුරු, ඉංග්‍රීසි අකුරු තුන එන වාහන වලට සැහැල්ලු බලපත්‍රයෙන් පුලුවන්..
  3. PHBhagya

    Earth's Second Moon - but not for long.

    👍👍
  4. PHBhagya

    🏎️🎬 හොලිවුඩයේ සුපිරි නළු "Brad Pitt", ෆෝර්මියුලා 1 ධාවන පථයට සම්ප්‍රාප්ත කරවන දැවැන්ත සිනමා නිර්මාණය - "F1' (2025) පළමු නිල පූර්ව ප්‍රචාරක පටය 🎥🏁

    අඩේ... අඩේ... මේකනං මිස් කරගන්න හොඳ නෑ. මොන ජාතියක් හරි දාල බලනව... මම දැනට බලපු හොඳම f1 ෆිලුම "රශ්" පිස්සු හැදෙන කැමරා ශොට් ටිකක් තියෙනව ඒකෙත්...
  5. PHBhagya

    වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් කාන්තාවන්ගෙ පියයුරු අතපත ගෑ අයෙකු කොටුවේ! අවුරුද්දක් තුළ කාන්තා පියයුරු යුගල් 5000කට ආසන්න ප්‍රමාණයක් අතපත ගා ඇත!

    නෑ... මේ ජාති දෙකම නෑ මමනං දන්න තරමින්... මේ මොඩ්ල්, ගොඩක් අලුත් ඒවනං තියෙන්න බෑ මෙහෙ, මොකද, ජපන් ටිපර් දැනට ලංකාවෙ තියෙන ඒව සාමාන්‍යයෙන් පරණයි ගොඩක්.. 2017 වගේ තමයි අලුත්ම ඒවත් ඇත්තෙ... සමහර ඒව, ටිපර් බකට් එක මෙහෙදි හයි කරපු ඒව... හැබැයි වාහන කැරියර් නං තියෙනව, අන්තිම ෆොටෝ එකේ තියෙන ජාතියෙ...
  6. PHBhagya

    හොටේල් වල පාවිච්චි කරන්නෙ මොන mattressද?

    10inc ස්ප්‍රින් තමයි ගොඩක් පාවිච්චි වෙනව දැකල තියෙන්නෙ. හොඳ තැන් වලනං... අපි උන්හිටිගමං ට්‍රිප් ගිහින් ලගින අඩුකුලේ නමට ac කාමර වලනං ඩබල් ලේයර්, ෆෝම් මෙට්‍රස් එහෙම තමයි තියෙන්නෙ...
  7. PHBhagya

    ඔයාගෙ username එකේ තේරුම මොකද්ද?

    අහුවෙයිනෙ බොලාව කවද හරි...
  8. PHBhagya

    Hirunikath gihin

    ඩිපෙන්ඩරේකින් රවුමක් යන්න ආසයි...??
  9. PHBhagya

    ඔයාගෙ username එකේ තේරුම මොකද්ද?

    නම පොඩ්ඩක් වෙනස් කරල...
  10. PHBhagya

    🎬🎥 THE SUBSTANCE | Official Teaser - Body Horror Film (Starring Demi Moore, Margaret Qualley and Dennis Quaid) 🎥🎬

    ෆිලුමක් බලපු කාලයක් මතක නෑ...
  11. PHBhagya

    🎬🎥 THE SEED OF THE SACRED FIG - Official Trailer | Germany's entry for 'Best International Feature Film' at the 97th Academy Awards 🎬🎥

    👍👍 මචං. දෙවෙනි හඳේ සීන් එක මොකක්ද. නූලක් මොනව හරි දැම්මද...
  12. PHBhagya

    ගාල්ල උනවටුණ ත්‍රෛරෝද මාපියාව 🛺

    උණවටුනෙ පාරෙ වාහනයක් යන්නත් බෑ. තුන්සකස්ල පිස්සුබල්ලො වගේ පාරෙ යන්නෙ... තනිකර සත්තු වගේ... වෙනම සීන් එකක් හදාගෙන තියෙන්නෙ උං... අප්පිරියයි...
  13. PHBhagya

    මාරාන්තික බෝල ජොයින්ටුව

    නැහැ... Cv ඇක්සල්නං පනින්න පුලුවන්. බෝල් ජොයින්ට් නිකම්ම පනිනව කියල හිතන්න අමාරුයි. ඇක්සිඩන්ට් එකක් වුනොත්, පත වළක වැටෙනව වගේ දෙයක් වුනොත් ඇරෙන්න...
  14. PHBhagya

    තනියම Travelling

    සිංහල අවුරුද්දට තමයි එළි බහින්නෙ මම... කඩ වහල, ගැරේජ් ටයර් කඩ නෑ, පාරවල් වල සෙනග නෑ, නවතින්න තැන් හෙන අඩුයි, කෑමක් ගන්න තැනක් නෑ. ඔය ඕනෙ දේකට රෙඩි වෙලා තමයි පාරට බහින්නෙ... අඩේ... සිරාවට.. ලාහට ගෙම්බො එකතුකරනව වගේ නඩ එකතු කරගෙන යනව වගේ නෙමෙයි. තනියම යෑම වෙනම එකක්... මමනං ගොඩක් වෙලාවට යන්නෙ තව...
  15. PHBhagya

    මාරාන්තික බෝල ජොයින්ටුව

    ඔවු... මාත් දැක්ක මේක fb යනව...
  16. PHBhagya

    මාරාන්තික බෝල ජොයින්ටුව

    මේ කතාවෙනං බාගෙට බාගයක් පිළිගන්න බෑ පුතා... බෝල් ජොයින්ට් එක ගියාම ලෝවර් ආම් එකම මාරු කරන්න කියලනෙ මේ කියන්නෙ.. මේ කියන විදිහට කරනවනං, ඕක සස්පෙනශන් වලට විතරක් නෙමෙයි, වාහනේ හැම පද්ධතියකටම අදාල වෙන්න ඕනෙ... එහෙම බැලුවොත්, ලංකාවෙ වාහනත් අවුරුදු 5කින් පස්සෙ තලන්න දාන්න ඕනෙ. ජන්ක් යාඩ් හැදෙන්න...

    No contents