කවුරු මොන කතා කිවුවත්, මටනං මිනිහ වැඩ්ඩෙක්..
නිකං හිතන්න,
තමුන්ගෙ මතයට මුලු රටක්ම නම්මගත්ත...
රටක් විදිහට කේවලව, වෙන රටවල් බර ගානකින් ගේම ඉල්ලුව...
එච්චර යුද්ධමය වාතාවරණයක් අස්සෙ, තමුන්ගෙ රටට අවශ්ය සියලුම දේවල් උපකරණ, ආහාර, නිමිද්රව්ය වගේ හැම දෙයක්ම රට ඇතුලෙ හදාගෙන ස්වයං පෝශිත උනා...
ඉතිං...