1. PHBhagya

    පොල් ගාන මැෂිම (Coconut Scraper)

    චේන් එක තමයි සේෆ්... තලේ පැටලිලා කැරකිලා යන්න පුලුවන් නේද...
  2. PHBhagya

    පට්ටම පට්ටම ලස්සන පිරිත් මණ්ඩපයක් වර්ෂ 1900 ගණන් වල.

    අඩේ... ඒ කාලෙ අටපට්ටං හැඩේ නෙමෙයිනෙ... තෑම්ස් බ්‍රදර්...
  3. PHBhagya

    එලකිරියෙ හැංගිල ඉන්න තම්බි අදුනගමු

    යේක මොක්කද අප්ප කියනවා... මම තනි ශිංඅල බවුද්දය...
  4. PHBhagya

    ගම්පහ අය කො?

    බලාං අපේ නායිකාවො...
  5. PHBhagya

    Bank එකේ Support එක

    අඩේ ඔවුමයි..
  6. PHBhagya

    ප්‍රහාරය කෙබඳුද???

    ඕව තැන තැන කියවන්න එපා කොට්ටෝරුවෝ...
  7. PHBhagya

    ග්‍රැනයිට් කරපු අයගෙන් දැනගැනිමට

    එපා.. පිළිකා කාරක... ග්‍රැනයිට් එකට සෞඛ්‍ය ගැටළු මතුවෙන්න පුලුවන්... අනේ මේ... මට කියල කුණුහරුප අහගන්නෙ නැතුව හිටු... අලියවැටුනු වළේ උපාධි හිමි මොට්ටපාලය...
  8. PHBhagya

    Parana Elakiri Ladies La Ko Ml

    මේව ඉවසන්න බෑ... මං යනව ආරුගම්බේ...
  9. PHBhagya

    ග්‍රැනයිට් කරපු අයගෙන් දැනගැනිමට

    ලොකුවටනං අත්දැකීම් නෑ... හරියට කරනවනං එහෙම පුපුරන්නෙ නෑ... හැබැයි පොල්තෙල් වැටුනොත් ග්‍රැනයිට් එක සවුත්තු වෙනව. පොල්තෙල් කාවදිනව...
  10. PHBhagya

    Questions වංගුවක් තැනකින් පාර මාරු වෙන්න

    පාර අනුව වෙනස් වෙනව...
  11. PHBhagya

    බාස් Guide. සමහර බාස්ලා කරන අවුල් වැඩ , හරි බාස්ලා හොයා ගැනීම, බාස් tricks and tips

    බාස්ල ගැන මගෙ අත්දැකීම මෙහෙමයි... ගෙදර අහල පහල උන්ව වැඩ වලට අල්ලගන්න එපා. කරුමයක්.. කවදාවත් බාස්ලට අයියෙ, මල්ලියෙ, මාමෙ කියල කතා කරන්න එපා. හාමු පාට් එකෙන් තමයි වැඩ කරගන්න ඕනෙ. බාසුන්නැහේ කියල අපේ ලෙවල් එක තියාගෙන කතා කරන්න ඕනෙ. නැතුව වැඩ ගන්න බෑ. ඒක බාස්ලගෙ පොදු හැටියක්.. හවසට,.උදේට බිස්කට්...
  12. PHBhagya

    HELP... වාහනයක් ගන්න ඕන.

    පොඩි කාර් වගේනං බලන්නෙ ජපන් ඇල්ටො එකක් බලන්න... එලයිට්නං මටනං සෙට් වෙන්නෙ නෑ ඔය ගණං වලට. බිල්ඩ් කොලිටි සෘණ... පෙට්‍රල් ගැන ලොකුවට තැකීමක් නැත්තං, සැපට පදින්න කැමතියිනං, n17, fb15, vios වගේ වාහනත් තියෙනව. හැබැයි පරණයි.
  13. PHBhagya

    Porsche’s New 6-STROKE Engine Just Saved Internal Combustion! |🤔💭 Really?

    අඩේ... ඒක මරු... 2 ස්ටොක්, 4 ස්ටොක් මෙතඩ් දෙක එකතු කරල වගේ...
  14. PHBhagya

    යකෝ මේකිගේ ගල

    පිස්සුද බ්‍රදර්... මම එහෙම කරනවද... මේ මම...
  15. PHBhagya

    යකෝ මේකිගේ ගල

    වයිටින් ක්‍රීම් හදන මෙතඩ් එක දන්නව... රු 5000කින් විතර ක්‍රීම් ලීටර් දෙක තුනක් හදාගන්න පුලුවන්. තේ හැන්දෙන් එකක් 5000කට විතර විකුණන්න පුලුවන්... @NRTG @Solo Rider කරමුද වැඩේ. මට ශෙයා එකක් දුන්නම ඇති. බොලාගෙ නමින් බිස්නස් එක කරගෙන යමවු.. අදහස මගේ කියල කාටවත් කියන්න ඕනෙ නෑ... මොකද කියන්නෙ...

    No contents