මෙහෙම සීන් එකක් තියෙනව..
90s කියන්නෙ, කමල්, නාමල් උඩුගම වගේ අය ගැන මාර උන්මාදයක් තිබුණ කාලයක්...
ගෑණු ළමය වයස අඩුයිනං, ඒක තමයි ගොඩක්ම පරහට හිටින්න ඇත්තෙ...
නැත්තං, ඒ කාලෙ කමල්ට තිබුණ ආකර්ශණය එක්ක, අකමැත්තෙන්ම වෙන්න ඇති කියන එක හිතන්න ටිකක් අමාරුයි...