මට MUG ටිකක් PRINT කර ගන්න තියනවා. කීයක් යයිද?( PRINTING COST+Mug) ? කඩුවෙල, ගම්පහ area එකෙන් place එකක් නම් ගොඩක් හොදයි.