1. GadgetPodda

    30$ gamu

    verified paypal ekak onene bn, kohomada ganne?
  2. GadgetPodda

    Grand theft Auto වල මුළු ඉතිහාසයම දැනගනිමු !

    GTA 6 Release Date Leaked. It'll be set in Vice City. A Female Protagonist. Ultra Realistic Graphics!!!
  3. GadgetPodda

    ජිවිතෙට වෑදගත්

    elakiri bump.
  4. GadgetPodda

    95 passe ipaduna set eka

    https://downloadmoreram.com/
  5. GadgetPodda

    95 passe ipaduna set eka

    එහෙම නෑ සීයෙ, මොකක්ද අවුල?
  6. GadgetPodda

    SLT Unlimited Entertainment Bundle Video Review!

    ස්‍රී ලන්කා තෙලිකොම් එන්තතේයින්මන්ට් පැකේජ්... මොකද බන් සර්බියන්කාරයෙක් වගේ කතා කරන්නෙ?
  7. GadgetPodda

    ඈගිල්ල ගහන ලංකාවේ කෙල්ලෝ අඩු ඇයි?

    ලංකාවෙ කෙල්ලො [අහවල් එක] කරන්නෙ නැත්තෙ මොකද? කියල මෙගා ත්‍රෙඩ් එකක් පටන්ගනින්.. ඒක ලේසි..
  8. GadgetPodda

    Tik Tok To Elakiri

    හයියෝ උඹ එලකිරි ඒමත් එපා කරවන්නද හදන්නේ?? කෙසේවෙතත්... tiktok support කරන්නෙ නෑනෙ මේකෙ??
  9. GadgetPodda

    Computer බඩු කඩ

    ඔය දෙකේම එකම බඩු විකුනන්නෙ බන්.. ඌම තමා කරන්නෙ.. ඕකෙ තොග නම් දෙන්නෙ නෑ මං හිතන්නෙ, නිකන් දැම්මෙ..
  10. GadgetPodda

    මේක රිලීස් කරලද

    PirateBay ගිහින් කෙලවගන්න එපා ඇම්ඩෝ... Ransomeware එහෙම වැහි වැහැල මේ දවස්වල..
  11. GadgetPodda

    වෙනස උදාවෙයි! Thread එක Bump කරන්නත්බෑ. Edit කරන්නත්බෑ?

    වැදගත් ත්‍රෙඩ් එකක් නම් bump කරත් කමක් නෑනෙ.
  12. GadgetPodda

    Office eke youtube slow karala

    vpn hariyanne nedda bn.? Dialog Work & Learn pack eke social media block karala thiyeddi mn vpn dagena giya.. (un vpn tunneling block karanawa kiyala kiwwath)
  13. GadgetPodda

    Computer බඩු කඩ

    https://elabadu.com/ https://motherfuckingcomputers.com විහිලුවක් නෙවෙයි ගිහින් බලපම්..
  14. GadgetPodda

    3D 3D 3D 3D 3D

    අම්බෝ පිස්සු හැදෙනව යකෝ!!! ඔය Animation මද බන්?? පට්ට.. sub කරා..
  15. GadgetPodda

    Grammarly Premium account එකක් දෙන්න එන්න

    matath one bn, mn free plan eke inne.. mama premium account hoya hoya hitye.. thanks yko palenna.. Rep thibbanam podi gahala denawa...

    No contents