1. GadgetPodda

    *** නිධන් වස්තු සොයා ***

    ela bump, puluwannam apahu photo uploaad karapan machn
  2. GadgetPodda

    මෙන්න අලුත්ම එක - සර්ච් කරද්දී සල්ලි හොයමු...

    ලංකාවට පුලුවන්ද? ටෝකන් 1000 හොයන්න ශතවර්ෂ කීයක් වගේ යයිද? P.S.: https://www.trustpilot.com/review/presearch.io
  3. GadgetPodda

    test1

    මෙහෙයුම් පාලක මැදිරිය : චන්ද්‍රකුමාර අමතන්න.. අමතන්න චන්ද්‍රකුමාර... චන්ද්‍රකුමාර : අඩෝ මෙන්න මං පාවෙනවා... ආතල් බන් මෙහෙ.. පියාසැරි අධ්‍යක්ෂක : ඕක බම්ප් කරන්නෙපා යකො, ඇනිමේෂන්ට මල පනියි..
  4. GadgetPodda

    test1

    ඉතින් අපිත් ටෙස්ට් කරන්නම් මේකෙම.. නැත්නම් හැම එකාම අලුත් ත්‍රෙඩ් පටන් ගත්තොත් features test කරන්න කියල.. List of Sri Lankan Criminals Makadure Madush Kanjapani Imran Angoda Lokka Samayan NOTE...
  5. GadgetPodda

    test1

    <duck>you!</duck> <AutoComplete>Sucks!</AutoComplete>
  6. GadgetPodda

    Dislike පිස්සෙක්

    Abusing the reaction system is a punishable offence under the Siri Lankan law.
  7. GadgetPodda

    UFO_GAMPAHA

    https://en.wikipedia.org/wiki/Unidentified_flying_object#Identification_of_UFOs
  8. GadgetPodda

    Dear Admin, Default theme==>elakiri main

    Theme එක Main කරගත්තට පස්සෙ දිගටම ඒකමයි තියෙන්නෙ.. රෑ දෙගොඩහරියේ කලුවරේ මේකට එන එකෙක්ව අන්ධ නොවෙන්න, default Dark කරන එක හොඳයි. අනිත් එවුන්ටත් ප්‍රස්නයක් නෑ, Main වලට මාරු වෙන්න පුලුවන්නෙ..
  9. GadgetPodda

    හෙළකුරු spy app හොර exposed

    කැපුවත් සිංග්ලිශ් සංගමය
  10. GadgetPodda

    Dislike පිස්සෙක්

    ඈ යකෝ ඉස්කෝල් අරිනවට මාත් විරුද්දයි... අන්තර් විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය..
  11. GadgetPodda

    Android System Crash කරන Malware එකක් එළියට [Samsung පරිස්සමින්]

    ඕක android emulator එකකට දැම්මොත් මොකක් වෙයිද?
  12. GadgetPodda

    DMCA ඇමරිකාවට විතරද?

    Digital Millennium Copyright Act එක අදාල වෙන්නෙ එක්සත් ජනපද වෙබ් අඩවි වලට විතරද? :( හුම්ම්.. මොන මගුලක්ද? :angry:
  13. GadgetPodda

    Enroll in Coursera courses for free

    ela thanks
  14. GadgetPodda

    🇺🇸Protest in Hollywood, Los Angeles today😱😱

    ඇමරිකාව එක්ක අපිට කොච්චර තරහක් තිබ්බත්, ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නෙ මොන විදිහෙ මානසික රෝගියෙක් වුනත්,, ඇමරිකාවට කෙළ වුනොත් ඒක අපිට සෑහෙන්න බලපානවා..
  15. GadgetPodda

    අයින් කරපියවු ඇමෙරිකාවේ දේවල්.. වීසී කරපියවු..

    Android ජංගම දුරකථනයකින් ඡායාරූපගත කර Google Chrome හරහා උඩුගත කල ඡායාරූපයකි.

    No contents