1. GadgetPodda

    හිඟන හම්බ ට්‍රික්ස්

    පෘථග්ජන මිනිස්සුනෙ ඒත්.. ඇයි උඹ අරහත් වෙලාද?
  2. GadgetPodda

    හිඟන හම්බ ට්‍රික්ස්

    උන් වැරැද්ද නිවැරදි කරලනම්, ඇයි ඉතින් ත්‍රෙඩ් දදා මැරෙන්න හදන්නෙ??
  3. GadgetPodda

    Questions මේක සිරාද බන්??

    උඹ ඔය තුන විතරද පාවිච්චි කරන්නෙ? (whatsapp, facebook, youtube) ?
  4. GadgetPodda

    Word press premium tool free download

    nulled ඒවා පාවිච්චි කරන්න එපා බන්.. කොයි වෙලේ කෙලවෙයිද දන්නෙ නෑනෙ.
  5. GadgetPodda

    හෙළකුරු spy app හොර exposed

    Android එකෙත් update කරලා, ඒත් ඒක මේ චෝදනාවට එච්චරම අදාල නෑ..
  6. GadgetPodda

    Hmm

    heaven!! heaven!!! heaven!!!! WHAT THE HELL?
  7. GadgetPodda

    හැබෑටම කවුද මේ ඇම්ඩ කියන්නේ ?

    ඇම්ඩට දෙවි පිහිටයි
  8. GadgetPodda

    පෙනෙන නොපෙනෙන

    ඉවරද බන් මේක?
  9. GadgetPodda

    එලකිරි පරණ විදියට හදාගන්න බැරිද

    බෑ බන්... මේක වෙන forum software එකක්නෙ.. reputation system එක උඹට විතරක් දෙන්න බෑනෙ.. එහෙමනම් මුලු සයිට් එකම ආපහු හරවන්න ඕනෙ.
  10. GadgetPodda

    Light Bill difference Before & After Air Conditioner!

    Want a FREE, ZERO POWER CONSUMPTION Air Conditioner? Check this out now! Buy Now on Amazon!
  11. GadgetPodda

    Arthur C Clarke ඔක්කොම ටික

    බුම්ප් පලි.. අපරාදෙ බම්ප් කරේ, ලින්ක් වැඩ නෑනෙ..
  12. GadgetPodda

    ෆැප් ෆැප්

    යකෝ මන් ඉපදිලා දොලොස් අවුරුද්දක් විතර අස අගේට හිටියේ.. :angry:
  13. GadgetPodda

    Elakiri post reply issue

    මොකක්ද බන් ඒ වෙන්නෙ? මට තේරුන්නෑ?? email එකක් දාපන් ලොක්කට, ලොක්ක මෙහෙ එනවනම් එන්නෙ, කන කැස්බෑව විය සිදුරෙන් අහස බලල ගියාම තමා.
  14. GadgetPodda

    Elakiri post reply issue

    උඹ කොහොමද එක දිගට පෝස්ට් දෙකක් දැම්මෙ?? උඹ ලොක්කගෙ නෑයෙක්ද? :growl:

    No contents