එළකිරියට නිල වශයෙන් සමුදෙමි.

Wele-Suda

Member
Sep 7, 2016
2,124
297
0
වැලිකඩ
ඔවට කෙලින්ඩ බැ බන් රටේ ගොන්නු ඉන්නකම්.. කොච්චර නම් රටේ මහ බැකුවෙන්ම පත්තර පිටු ගනන් ආටිකල් දානවද..සාක්ශරතාවය 99% ලගයි...ඒත් අහුවෙනව බන්...

සිරාවට. මේකෙම කීයක් ඉන්නවද ඕකුන්ට පුක දෙන. බෙස්ට් ලයිෆ් ගැන අදටත් අහනවා
 
skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මේ මම වගේ ඉන්ඩ ඔනෙ යකො...බලපන්කො මට බනින බැනුම්...කවුරුවත් බැන්න කියල ඇගේ වදිනවද...බැන්නොත් බනිනව...ඊට පස්සෙ අමතක කරනව..සරලයි..:)

    උබ නම් යන්න එපා මයෙ දෙයියො :love::love:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේ මම වගේ ඉන්ඩ ඔනෙ යකො...බලපන්කො මට බනින බැනුම්...කවුරුවත් බැන්න කියල ඇගේ වදිනවද...බැන්නොත් බනිනව...ඊට පස්සෙ අමතක කරනව..සරලයි..:)
    බනින එක නම් අවුලක් නැ බන් ත්‍රේඩ් එකේ. එතකොට වැරද්දක් තියේ නම් හදාගන්න හරි පුලුවන්නේ. ඒත්ය් අර චූටි රෙප්බොක්ස් කැල්ලේ පත හැල්ලක් ලියලා බනිනවා. මොකට කවුරු බනිනවද දන්නේ නැ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිරාවට. මේකෙම කීයක් ඉන්නවද ඕකුන්ට පුක දෙන. බෙස්ට් ලයිෆ් ගැන අදටත් අහනවා

    :yes::yes: ඔක තමා බන් ලෝක ස්වබාවය...මට දැන් මාස 5 විතර කලින් එකෙක් හම්බ උනා 180 000 කෙලෝගෙන පිරමිඩ වලට දාල...ඌ මටත් කියුව සෙට් වෙන්ඩ කියල...මම කොච්චර කියුවත් ඔක පිරමිඩ ඔකෙන් ලැබෙන ලබ්බක් නැ කියල..පිලිගන්නෙම නැ... ඉට පස්සෙ තාම හම්බුනේ නැ මට හම්බුන ප්‍රොපිට් එක ගැන අහන්ඩ..:rofl::rofl:ඔහොම තමා කෝවෙ දාලවත් මකන්ඩ බැරි මීහරක් ඉන්නව..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බනින එක නම් අවුලක් නැ බන් ත්‍රේඩ් එකේ. එතකොට වැරද්දක් තියේ නම් හදාගන්න හරි පුලුවන්නේ. ඒත්ය් අර චූටි රෙප්බොක්ස් කැල්ලේ පත හැල්ලක් ලියලා බනිනවා. මොකට කවුරු බනිනවද දන්නේ නැ.

    ඔව ගනන් ගන්ඩ එපා බන්...සමහර වෙලාවට මගෙ රෙප් 5ම රතු.:yes::yes:.වැල් වටාරම් කිය කියා නහයෙන් අඩල..උන්ට කෙලින් මූනට කියාගන්ඩ කොන්ද පන නැ...ඉතින් එහෙම උන්ට අනුකම්පා කරපන් බන්..පුද්ගලික දුර්වලතා තියෙන මිනිස්සුත් සමාජයේ ජීවත් වෙන්ඩ ඔනනෙ..:yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :yes::yes: ඔක තමා බන් ලෝක ස්වබාවය...මට දැන් මාස 5 විතර කලින් එකෙක් හම්බ උනා 180 000 කෙලෝගෙන පිරමිඩ වලට දාල...ඌ මටත් කියුව සෙට් වෙන්ඩ කියල...මම කොච්චර කියුවත් ඔක පිරමිඩ ඔකෙන් ලැබෙන ලබ්බක් නැ කියල..පිලිගන්නෙම නැ... ඉට පස්සෙ තාම හම්බුනේ නැ මට හම්බුන ප්‍රොපිට් එක ගැන අහන්ඩ..:rofl::rofl:ඔහොම තමා කෝවෙ දාලවත් මකන්ඩ බැරි මීහරක් ඉන්නව..
    එක එක කාලෙට ඔය වේසාවො එක එක විදියට එනවා. ඔක 90 ගනන්වල බැන්කුවල වැඩ කරන උන් කලා හොරාට. ඊට පස්සේ ගොල්ඩ් ක්‍රෙස්ට් කියලා 2000 වගේ ආවා ගොල්ඩ් කොයින් එකක් දෙන සීන් එකක්. ඊට පස්සේ දැන් බෙස්ට් ලයිෆ්.. අයියො මිනිස්සු රැවටුන තරම් පුටු සැට්, කවිච්චි වගේ එවලට. සල්ලි ලක්ශ ගනන් දාලා එක එකා බදව ගන්න සමහරු ජොබ් අත හැරලා ෆුල් ටයිම් ඔවා කලා. දැන් පවුලුත් කඩිලා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රඹා;21732402 said:
    toyyo tika okkoma giyama eelaga mathiwarane geniyanne kohomoda dan

    ඔක්කොගෙන්ම යනව කියුවෙ නැ...ෆේක් ෆේක් ෆේක් ෆේක් ඔව මග හැර යන්නෙ නැ ලොවෙත්..:rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එක එක කාලෙට ඔය වේසාවො එක එක විදියට එනවා. ඔක 90 ගනන්වල බැන්කුවල වැඩ කරන උන් කලා හොරාට. ඊට පස්සේ ගොල්ඩ් ක්‍රෙස්ට් කියලා 2000 වගේ ආවා ගොල්ඩ් කොයින් එකක් දෙන සීන් එකක්. ඊට පස්සේ දැන් බෙස්ට් ලයිෆ්.. අයියො මිනිස්සු රැවටුන තරම් පුටු සැට්, කවිච්චි වගේ එවලට. සල්ලි ලක්ශ ගනන් දාලා එක එකා බදව ගන්න සමහරු ජොබ් අත හැරලා ෆුල් ටයිම් ඔවා කලා. දැන් පවුලුත් කඩිලා

    :yes::yes: දෙයක් තේරුම් ගැනීමේ හැකියාව නැති මිනිස්සු ඔනෙ තරන් ඉන්නව..අහු වෙන එකා එක දිගට අහු වෙනව..ඒව නතර කන්ඩ අමාරුයි...
     
    • Like
    Reactions: Screw SL

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    :yes::yes: ඔක තමා බන් ලෝක ස්වබාවය...මට දැන් මාස 5 විතර කලින් එකෙක් හම්බ උනා 180 000 කෙලෝගෙන පිරමිඩ වලට දාල...ඌ මටත් කියුව සෙට් වෙන්ඩ කියල...මම කොච්චර කියුවත් ඔක පිරමිඩ ඔකෙන් ලැබෙන ලබ්බක් නැ කියල..පිලිගන්නෙම නැ... ඉට පස්සෙ තාම හම්බුනේ නැ මට හම්බුන ප්‍රොපිට් එක ගැන අහන්ඩ..:rofl::rofl:ඔහොම තමා කෝවෙ දාලවත් මකන්ඩ බැරි මීහරක් ඉන්නව..

    මෝඩකමට බේත් නෑනේ :no:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මන් තීරණය කරා එළකිරියට සමුදෙන්න.
    මන් නම් කිරියට ආවෙ අනෙක් අය වගෙ සිංදු ඩවුන්ලොඩ් කරන්නවත් දෙශපාලන වලි වලටවත් කාවවත් එක්ස්පොස් කරන්නවත් නෙමෙ.
    මන් මෙකට ආවෙ IJTS නොහොත් Java Institute එක ගැන හොයන්න.
    පස්සෙ ඉතිං එක එක්කෙනාගෙ ත්‍රෙඩ් වලට රිප්ලයි කර කර වලි දාගෙන කාලෙ එහෙම ගත කලා.
    අවංකව කිව්වොත් මන් ගොඩාක් දෙවල් මෙකෙන් දැනගත්තා.
    සාමාන්‍ය සමාජෙ නොදැනගන්න ගොඩාක් දෙවල්.

    ඒත් සමුදෙන්න කාලෙ හරි වගෙ.
    මන් නම් ඉතිං අනික් මෙම්බර්ස්ලා වගෙ ලොකු වටිනාකමක් තියෙන දෙවල් නම් කරන්න බැරි උනා. එත් මන් හිතනවා මන් දාපු රිප්ලයි වලින් කවුරු හරි කෙනෙක් වැඩක් ගන්න ඇති කියලා

    එහෙනම් අපි ගියා .

    පිස්සුද බන් උඹේ ත්‍රෙඩ් මම ඉස්සර කාලේ ඉඳම්ම කියවල තියෙනවා. මෙන්න මෙහෙ ඉඩ තියෙනවෙලාවට දන්න දෙයක් දාගෙන හිටු. :no::no::no:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    පිස්සු කෙලින් නැතුව ඉදපන්. . මේකේ උන්ගේ වැඩ නිසා කලකිරිමෙන් නම් යන්න එපා. .
    උබේ ජීවිතේ පුද්ගලික අරමුනක් වෙනුවෙන් යනවනම් අව්ලක් නෑ. . :)
    :yes::yes:

    මම බෙනා;21730059 said:
    මම ආයිත් ආවා,උඹ යනවා :eek:
    යන්ඩ එපා,දරා ගන්ඩ බෑ :sorry:
    :no::no:
    වලි දාගන්නේ ජොලියට... මාත් උබට බැනලා ඇති... ලොල්... එහෙනම් උබට කලින් අපි ගිහිල්ලා...
    :yes::yes:
    ඔන්න ඔය ඉඩ තියන වෙලාවක ඇවිල්ල පලයන් බන්. පැල් බැඳගන ඉන්න ඕන නැනේ.
    :yes::yes::yes: