නින්දයි නොනින්දයි අතරේ ඕක වෙන්නේ මචං. මම දවසක් (2006 විතර) ප්රෝග්රෑම් එකක් කෝඩ් කර කර එහෙමම නින්ද ගිහිල්ලා. නැගිටලා බලනකොට මෙලෝ තේරුමක් නැති කෝඩ් ගොඩක් ගහලා. වැඩේ කියන්නේ එකම අකුර එබිලා තිබිලත් නෙවෙයි. අකුරු අකුරු ඔබලා ටයිප් කරලා.![]()
ඒක වෙන්නෙ උඩු හිත නින්දට ගියාට යටි හිත අවදියෙන් ඉන්නකොටලු!අපි අවදියෙන් ඉන්නකොට මොලේ වැඩකරන්නෙ Beta waves! ඒත් ඔය සීන් එක වෙන්නෙ මොලේ වැඩකරන සංක්යාතය වෙනස් වෙලා Alfa waves වැඩකරනකොට! එතකොට වෙන්නෙ නින්දයි නොනින්දයි අතර වෙවිද සිහින පෙනීමලු! Alfa waves කියන්නෙ උපවින්යා මනසට(subconscious mind) පිවිසෙන දොරටුව වගේ, භාවනා කරනකොට කරන්නෙ alfa waves පාලනය කරන්න පුරුදුවෙන එකලු!! අපිට alfa waves control කරන්න පුලුවන්නන් ගොඩක් වැඩ මනසින් කරන්න පුළුවන්! පාඩන් කරන ළමයිට පාඩන් කරන්න කලින් භාවනා කරන්න කියන්නෙ මේ alfa waves frequency එකට mind එක ආවම අපි කරන කියන දේවල් ඔක්කොම යටිහිතෙම තැන්පත් වෙන නිසාලු !!


