මනස සහ භාවනාව සරලව!!
මේ ටිකේ කිරියෙ මනස සහ භාවනාව ගැන අහල එක එක ප්‍රශ දාල තිබුන හින්ද මනස සහ භවනාව ගැන සරලව කතාකරන්න හිතුන!
මොකක්ද මේ මනස කියන්නෙ? සමහරු හිතන් ඉන්නෙ මනස කියන්නෙ මොලේට කියල, තවත් සමහරු හිතන්නෙ අපෙ ශරිරයෙම කොටසක් කියල! ඒත් ඇත්තටම මනස කියන්නෙ මොකක්ද?
බුදුරජාණන් වහන්සේ මොළය ගැන...