1. Sithira Weerasinghe

    2050 මුලු ලන්කාවම කතොලික වෙනවා - " ආතර් c ක්ලාර්&#348

    බලන් හිටහන්. ඕක කරගන්න ඕන නම් ටකරං, ලැට් පෝච්චි බෙදල විතරක් මදි. බෙලි කපන සබ්ජෙක්ට් එකටත් බහින්න වෙනව
  2. Sithira Weerasinghe

    2050 මුලු ලන්කාවම කතොලික වෙනවා - " ආතර් c ක්ලාර්&#348

    ක්ලාක් කිව්වෙ 2050 වෙනකොට ලෝකෙ ඉතුරු වෙන එකමා ආගමික දර්ශනය බුද්ධ දර්ශනය විතරයි කියලා
  3. Sithira Weerasinghe

    අමුතු

    :lol:
  4. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    බීට් එකේ ගැම්ම තියෙන්නෙ මේකෙ නෙමෙයි රෝඩ්මාස්ටර් එකේ. තනිකරම මස්ල් කාර් එකක බීට් එකක් තියෙන්නේ :yes::love:
  5. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    80ක් කිව්වා, 75ට ගත්තේ අපේ මාමා ගාවත් තියෙනවා එකක් ෆස්ට් ඕනර්. පදින්නෙත් නෑ දෙන්නෙත් නෑ. මම අහල අහල බැරිම තැන වැඩේ අතෑරල දැම්ම
  6. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    exactly. ඒ ආසන්න ගානක් තමා.
  7. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    කලු කොට කැත බෙන්ලියක් ගෙනාව සිංහලයෝ. 1992 එකක්. ගියර් 5 OD මොඩ්ල් එකක්. චැසි 120 :cool: අලුත් (ලොකූ) ලගේජ් කැරියර් එකකුයි අලුත් සීට් එකකුයි දැම්මා. රෝඩ්මාස්ටර් එක යාලුවෙක්ගෙ. එයාගෙන් තමා කැරියර් එකයි සීට් එකයි හම්බ වුනේ :yes: CG125 කාබ් එකක් තිබ්බා, දුම් පරීක්ෂණේ එක පාර පාස් වුනා ඒක...
  8. Sithira Weerasinghe

    Demak Skyline GT 225

    Kela unoth nemei kela wenawama thamai. Hunk, fz wage ekakata yanna
  9. Sithira Weerasinghe

    me jeep eka fatta neh

    Why not :P 1984 idala thama hadanawa oka. Adatath brand new ganna puluwan.
  10. Sithira Weerasinghe

    පිහියට මිටක් සහ රැම්බෝ පිහියක් හදන හැටි.

    මාත් දුණු පටි කෑල්ලකින් කඩුවක් හදන්න ඉන්නෙ. හැබැයි කම්මලකට දීල. ජෙනුයින් විදියට හදාගන්න ඕන තට්ටයින්ට කොටන්න :angry::angry:
  11. Sithira Weerasinghe

    me jeep eka fatta neh

    එතනදිත් ලෑන්ඩ් කෲසර් එක තමා #1
  12. Sithira Weerasinghe

    me jeep eka fatta neh

    ක්‍රයිස්ලර් බන්. චෙරෝකි කියන්නෙ ජීප් බ්‍රෑන්ඩ් එකෙන් හදපු තව එක ජීප් එකක් මෙන්න මේ මොඩල් එකට මාත් හෙන ආසයි
  13. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    Hmm mama kalin use kale 40 oil eka caltex. Passe mobil 50 damma. Smoothness eke pahadili wenasak thiyenawa
  14. Sithira Weerasinghe

    .:: About Vagina-යෝනිය ගැන ::.

    තව එකෙක්ට බලාගන්න බම්පියක්වත් දාපල්ලා
  15. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    Mobil 20W50 ekak 900 ganak wage bn mathaka :eek:
  16. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    CT100 eka dunna :)
  17. Sithira Weerasinghe

    Aluth bike ekak ganna

    ලක්ශ හතරක් දෙන එකේ ඔය කක්කි ගන්නෙ නැතුව ජපනෙක් බස්සහංකො :growl::growl: ජේඩ් එකක්වත් අඩු තරමේ. ඉන්දියන් කෝක ගත්තත් ඔහොම තමයි ටික දවසකින් එපා වෙනවා. ටික දවසකින් ඕක දීල තව ලක්ෂ දෙකක් විතර අතින් දාල තව ඉන්දියන් එකක් ගනිං :dull:
  18. Sithira Weerasinghe

    වාහන හින්ද කාපු කටු ...3

    මෙකෙත් ඉන්ටේක් මැනිෆෝල්ඩ් එකටද වැකුම් පයිප්පෙ සෙට් වෙලා තියෙන්නේ? මම හිතුවෙ එක්සෝස්ටරයක් ඇති කියල :dull:

    No contents