පිහියට මිටක් සහ රැම්බෝ පිහියක් හදන හැටි.

Mata_Psycho

Member
May 29, 2015
328
22
0
4300.gif
 

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    පස්ට...

    මටත් කඩු පිහි අමාරුව තිබ්බ ඉස්සර..

    මේ තියෙන්නෙ කඩුව. දැන්නම් මලකඩ කාලා. ඉස්සර නම් පට්ටම ෂයින් එකට තිබ්බ.:yes:

    sWelQZg.jpg


    S9MCUJc.jpg


    i0T5L1C.jpg


    cY8RB2U.jpg



    තව යාලුවෙක්ට කඩුවකුයි පිහියකුයි හැදුව. ඒවගෙ ෆොටෝ නම් නෑ...:dull:

    තල හැදුවෙ අපේ පරණ L300 එකෙන් අයින් කරපු දුනුපටි වලින්. සේරම එව්වා හෝම් මේඩ් හොඳේ.. ඕලෙවල් කාලෙ තමා කලේ..:yes:

    කොහොමහරි ඔක්කොම හදල ඉවර වුනාම ග්‍රයින්ඩරේ ආමේචර් එකත් ගියා තඩි යකඩ ගාල ගාලම.:P

    පට්ට ත්‍රේඩ්.:D

    මාත් දුණු පටි කෑල්ලකින් කඩුවක් හදන්න ඉන්නෙ. හැබැයි කම්මලකට දීල. ජෙනුයින් විදියට හදාගන්න ඕන තට්ටයින්ට කොටන්න :angry::angry: