1. bravehearts

    නිකන් හම්බුනත් වැඩක් ගන්නෙ නෑ

    "උඹලට අවුරුද්ද පුරාවටම අව්ව.. මේක කොච්චර වටින සම්පතක් ද..? ඒත් ගෙවල් සීයක් ගත්තොත් දෙක තුනකට වඩා "සෝලා" පැනල දකින්න නෑ.." "අපේ රටේ මේ වගේ අව්ව සැරට නෑ.. ඒත් හැම වහලයකම "සෝලා" පැනල දාලා තියෙනවා.. "මම ජර්මන් ජාතිකයෙක්.. මේ ලංකාවට ආපු හත්වැනි වතාව.. මගේ ජර්මනියේ ගෙදර 10Kw පැනල දාලා තියෙනවා...
  2. bravehearts

    පොල් තෙල් වලට විස එන්නේ කොහොමද ?

    මෙන්න මේ වැදගත් ප්‍රශ්නෙට මම දන්නා ගෙදර සුළුවෙන් පොල් තෙල් හදන කෙනෙක්ගෙන් ලැබුන උත්තරයක් හැමෝටම පේන්න දාන්න ඕනේ කියලා හිතුන නිසා අලුත් නුලක දාන්නේ පොල් තෙල් හදන්න DC නොහොත් කොප්පරා ගන්නවනේ අන්න ඒවගේ තමා මේ පුස් (දිලිර) ජාතිය හැදෙන්නේ ඉතිං ඔය පුස් හැදුන ඒවා බල බල ඉවත් කරන්න ඕනේ හරිනම් හොද...
  3. bravehearts

    In 20 years from now

    මේ දිනවල වැඩි වශයෙන් සාකච්ඡාවට ලක් වන පොල්තෙල්වල ඇෆ්ලටොක්සින් පිළිකා කාරකය ශරීරගත වී ඇතිදැයි හඳුනා ගන්නා ආකාරය සම්බන්ධයෙන් රසායන විද්‍යාඥයකු වන ආචාර්ය පියල් ආරියනන්ද මහතා විසින් සිදු කර ඇති පැහැදිලි කිරීමක් මෙහි දැක්වෙයි. පොල්තෙල්වල ඇෆ්ලටොක්සින් ! සාමාන්‍ය ජනතාවට විද්‍යාත්මක කරුණු කතා කරන්නට...
  4. bravehearts

    වස තෙල් පොල් තෙල් විතරද ?

    මේ රටේ එක්කෝ මෙච්චර කාලෙකට කිසි දෙයක් චෙක් කරේ නැද්ද ? නැත්නම් අපි දිගටම කන්නේ බොන්නේ වසද ? කාලෙන් කාලෙට මෙරට එක එක කෑම බීම ජාති වස කියලා කියන්නේ (මේක එදත් උනා අදත් වෙනවා හෙටත් වෙයි) දේශපාලන අරමුණු වෙනුවෙන්ද ? නැත්නම් ව්‍යාපාරික අරමුණු වෙනුවෙන්ද ? නැත්නම් ඇත්තටම මේ රටේ ජනතාව වෙනුවෙන්ද ...
  5. bravehearts

    Router රවුටර් for low signal areas

    signal අඩු පැත්තකට හොද mobile broadband හා home broadband (FDD/TDD) 2කටම support කරන usb වලින් power දෙන්න පුළුවන් රවුටර් එකක් දන්නා කෙනෙක් කියනවද ? කොහේ හරි යනකොට ගෙනියන්න පුළුවන් නම් වඩා හොදයි. ස්තුත්යි
  6. bravehearts

    මුස්ලිම් ඇත්ත කතාව

    සහරාන්ලා වැඩුන පසේ නිර්මර්තෘවරු ඉන්න තැන (අහන්න වටිනා කතාවක්) පසුගිය යහපාලන ආණ්ඩුවේ සිටි මුස්ලිම් ජාතික මන්ත්‍රීවරුන් 17 දෙනෙකු පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ යට ගැසීමට උත්සාහ කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා සඳහන් කරයි. එම ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ...
  7. bravehearts

    හෙළවෙදකම සහ විෂඝෝර සර්පයන්

    උග‍්‍ර විෂ සහිත සහ නොවන ඔනෑම උරගයෙකු ඇල්ලීමට හැකි වයස අවුරුදු 19 ක පාසල් දියණියක් අපට කෑගල්ල, මොළගොඩ ප‍්‍රදේ්ශයෙදී හමුවුනා. ඇය තම අත්තාගෙන් සිංහල හෙළ වෙදකමද මනා ලෙස ප‍්‍රගුණ කොට මිට වසර ගණනාවක සිටම දහස් සංඛ්‍යාත රෝගීන්ද සුවපත් කරන්නට බෙහෙත් ලබා දෙන්නේය. මනා ලෙස වෙදකම ප‍්‍රගුණ කල පාසල් දියණියක්...
  8. bravehearts

    මේ කවුරු වෙන්න පුලුවන්ද ?

    සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පත් වී සිටින මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ආණ්ඩුවට එක් වීම සඳහා යම් සාකච්ඡාවක් ඇති වී තිබෙන බව වාර්තා වෙයි. මෙම සාකච්ඡාවට ලක්වී ඇති දෙදෙනාම 2015ට පෙර පැවති මහින්ද රාජපක්ෂ රජයේ කැබිනට් ඇමති ධුර දරා පසුව යහපාලන ආණ්ඩුව පිහිටුවීම සඳහා එක් වූ අයයි. මේ දෙදෙනාම...
  9. bravehearts

    හයියෝ සිරි ලංකා

    මොකද අප්පා සිරි ලංකාවට වෙන්න යන්නේ මේවා දැක්කාම පුදුම වෙන්න දෙයක් නැහැ මේ රටේ මේ වගේ මිනිස්සුන්ගෙන් පත්වෙන නීති සම්පාදකයෝ ගැන shorturl.at/sJPR3
  10. bravehearts

    මුතුරාජවෙල හා ආණ්ඩු

    ගෝටාභය මහතාණනි ඔබටයි මේ ආයාචනා (හිටපු උන් කරෙත් නැහැ මුන් කරන පාටක් පේන්නෙත් නැහැ, ඉන්න එවුන්ගෙන් කරගන්න නම් හඩක් නගන්නම වෙනවා)
  11. bravehearts

    දිස් ඊස් ලයිෆ්....

    දුවමින් බඩගාමින් ගැටෙමින් සහයෝගයෙන් සිනහවෙන් කදුලින් පරාජයෙන් ජයග්‍රහණයෙන් පහසුවෙන් අමාරුවෙන් විරහවෙන් ආදරයෙන් ගෙවන්නා වූ ඔබගේත් මගෙත් ජීවිතය මෙයමයි.... 70 80 දශක මැයි මල් සකුරා මලින් පිරි ගිය දැවැන්ත ගස් හෙවන කල කබල් තාර ඇතුරූ මාර්ග වැලි පිරුණු පාරවල් අද කාපට් පාරවල් වී ඇත පරණ ctb බස් එක්ක ac...
  12. bravehearts

    රටම එක්සත් කෙරෙන දවස

    අද දවසද ? නැහැ එහෙනම් කවදද ? එහෙම දවසක් එන්නේ නැහැ නෑ දැන් මේ එළකිරියේ උනත් හැමෝම එකතු වෙන වෙලාවක් තියෙනවා පිස්සු හැදෙයි ලොවෙත් එහෙම වෙන්නේ නැහැ ජෙප්පොයි බයියෝයි ටෝයියෝයි එකතු වුනොත් ඉර අනික් පැත්තෙන් පායයි එක රටේ එක ජාතියේ එක ආගමේ උනත් එකතු වෙන්නේ නැහැ කියලද කියන්නේ ජාතියක්...
  13. bravehearts

    හරි පැත්තට

    වැඩේ හරියට කරොත් ගොඩ තමා කරන ආණ්ඩුව නෙවේ වැදගත් රට හරි පැත්තට යන එකයි වැදගත්
  14. bravehearts

    ඉන්දියාවේ ප්‍රධානත්වයෙන් උතුරු නැගෙනහිරට ජනමත විචාරනයක්

    ශ්‍රී ලංකාවේ ජීවත් වන දෙමළ ජනතාව වෙනුවෙන් ස්ථීර දේශපාලන විසඳුමක් ලබාගැනීමට නම් ඉන්දියාවේ මැදිහත්වීම මත උතුරු නැගෙනහිර පළාත්වල ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව පාර් ලිමේන්තු මන්ත්‍රී තමිල් මක්කල් කූට්ටනී පක්ෂ නායක සී.වී. විග්නේෂ්වරන් මහතා පැවසීය. විග්නේෂ්වරන් මහතා මේ බව පෙන්වා දී ඇත්තේ කොළඹ...
  15. bravehearts

    සුළුවෙන් හිතන්න එපා ඔවුන් ගැන

    සමහරෙක්ට හිතෙන්න පුළුවන් මේ මොකුන්ද කියලා තව දශක 2ක් වගේ යද්දී මේ යෝදයෝ දෙන්නගේ තරම පෙනේවි (චීනය හා ඉන්දියාව) සිල්ක් රෝඩ් ජර්නලය - මහිකා මින්ග් විසින් ලොව පළමු දුම්රිය එන්ජින් මූලාකෘතිය අධි-උෂ්ණත්ව සුපිරි සන්නායක චුම්බක ලෙවීටින් තාක්‍ෂණය (HTS Maglev) භාවිතා කරමින් සිචුවාන් පළාතේ චෙංඩු නගරයේ...
  16. bravehearts

    හෙළ වෙදකම බොරුවක්

    සමහර දේවල් මෙහෙ හරියට අමාරුයි පැහැදිලි කරන්න මොකද අන්තිමට ඉතිරි වෙන්නේ කලකිරීමක් විතරයි මේ රටේ මිනිස්සුන්ට රටක් විදියට අරමුණක් නැහැ විශේෂයෙන් සිංහලුන්ට. තිබ්බා නම් තිබ්බේ ඉතා විරල අවස්ථා ගණනක් මෑත ඉතිහාසයේ (යුද්දේ ජයග්‍රහණය බාගවිට ගෝටාභය මහතාගේ ජනපති කරවීම - බලාපොරොත්තු ඉටු නොවීම වෙනම...
  17. bravehearts

    පුදුමයි රට එපා නොවුන එක

    මැදවච්චියේ ඉපිද ලෝකෙටම ටයර් හදන කවුද මේ ලොකුවිතාන...? ඩුබායි මැරියට් කාගේද...? රාජපක්‍ෂලාගේ සල්ලි සුදු කළාද...? සාකච්ඡා කළේ සිරිමන්ත රත්නසේකර ඡායාරූප - නිමල් දයාරත්න දෙසවනට හුරු පුරුදු වූ නමක් වන බැවින් ඔහු මැදවච්චියේ ජන්මය ලැබූවෙකු යැයි මා කියමි. නමුත් එය වඩා නිවැරදිව කියන්නේ නම් වර්ෂ...
  18. bravehearts

    Not only WEGA now Ark 1

    Introducing Genesis Ark 1, Sri Lanka's First Made In Sri Lanka Electric Motorbike, South East Asia's First Electric Superbike and the World's first A.I enabled E-Bike. Engineered by Genesis Core Technologies, the Genesis Ark 1 features state of the art technologies which are first of its kind to...
  19. bravehearts

    බටහිර දැනුම

    ධම්මික පැණිය රට පුරා බෙදා හැරීමට වහා ක්‍රමයක් සකස් කල යුතු බව මහාචාර්ය නලින්ද සිල්වා මහතා පවසයි. මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපතිවරයාද වන ඔහු විසින් තම සමාජ ජාල ගිණුමේ තබා ඇති සටහනේ මේ බව දැක්වේ. එම සටහන මෙසේය. ධම්මික වෙද මහතාගේ පැණිය පාරම්පරික වෙදකමේ හෙළ වෙදකමේ ආයුර්වේදයේ කොවිඩ් 19 රෝගීන්...

    No contents