හෙළ වෙදකම බොරුවක්

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    සමහර දේවල් මෙහෙ හරියට අමාරුයි පැහැදිලි කරන්න මොකද අන්තිමට ඉතිරි වෙන්නේ කලකිරීමක් විතරයි

    මේ රටේ මිනිස්සුන්ට රටක් විදියට අරමුණක් නැහැ විශේෂයෙන් සිංහලුන්ට. තිබ්බා නම් තිබ්බේ ඉතා විරල අවස්ථා ගණනක් මෑත ඉතිහාසයේ (යුද්දේ ජයග්‍රහණය බාගවිට ගෝටාභය මහතාගේ ජනපති කරවීම - බලාපොරොත්තු ඉටු නොවීම වෙනම කාරනාවක්)

    රටක් ලෙස එකට නොහිතුවත් ඔවුනොවූන්ගේ අරමුණු සදහා පක්ෂ වශයෙනුත් ජාති වශයෙනුත් ආගම් වශයෙනුත් මෙරට වැසියා බෙදී ඇත්තේය. වෙන රටක හමුදාවක් නොඑවා සල්ලි ටිකක් විසි කිරීමෙන් පමණක් මෙරට ඇවැසි නම් බිද වැට්ටවිය හැක.

    කැමති අය බලන්න

    මේකේ තියෙන වෙදකම ගැන තිස්ස ගුරුතුමා කියපු දේවලුත් හොයලා බලන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ධම්මික පැනිය ගැන පරික්ෂනයකුත් කරන්න නිධිය ලෑස්තියි ලෙඩ්ඩු ඉන්නවා පරීක්ෂණය කරන්න හොදම වෙලාව මේ

    අර ජනපති මහතා පිළිබද කියපු ඉටුනොවනු එක බලාපොරොත්තුවක් මේ තියෙන්නේ (කුහක නැහැ වැඩක් වෙන්නෙම නෑ කියන්න තරම්)

    Last edited:

    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    මමත් මෙච්චරකල් හිතුවේ මේවා බොරු කියලා. මෙක බැලුවාම තමයි ඇත්ත තෙරුණේ. හොරු නිසා තමයි මේ වගේ වටින දෙවල් නැති වෙන්නේ.
     
    • Like
    Reactions: aneasarayana

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    සිංහල වෙදකම බොරු කියන්නෙ නෑ කවුරුත්..මේ ගොන් අාණ්ඩුව තමා වටින වෙදකමක් කාලි බයි පැණි මේසන් බාස්ලට කියල හද හද ඒ වෙදකම චාටර් කරන්නෙ..
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    මේ channel එක අයිති කෙනා
    මිත්‍යාව වෙනම level එකකට ගිහින් වපුරනවා .
    හෙළ වෙදකමේ බොරුවක් නැහැ .
    එත් මේ video එකේ කතාවෙන දේවල්නම් හෙනම බොරු .
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මේ channel එක අයිති කෙනා
    මිත්‍යාව වෙනම level එකකට ගිහින් වපුරනවා .
    හෙළ වෙදකමේ බොරුවක් නැහැ .
    එත් මේ video එකේ කතාවෙන දේවල්නම් හෙනම බොරු .
    හරිම ශ්‍රී ලාංකිකයි
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ඉතින් බන් මුල් විනාඩි 3 බැලුවහම ඇති නේ පොරම කියනව බොරු වලවල් තියෙන්න පුළුවන් කියල පොර කියන දේවල් වලටත් එකට සමාව ඉල්ලලා නේ පටන් ගන්නේ.... 100% විශ්වාස කරන්න එපා කියන එකනේ එකෙන් කියවෙන්නේ.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    හරිම ශ්‍රී ලාංකිකයි
    මගේ ලග නෙවෙයි මචං සිංහල ගතිය තියෙන්නේ .
    විමසා බලන්නේ නැතුව අදිකාරී බලය තියෙනව කියල විශ්වාස කරන කෙනෙක්
    එහෙම නැත්තන් ආයතනක් කියන දෙයක් දොහොත්මුදුන් දීල පිළිගන්න එකයි සිංහල ගතිය
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මේ channel එක අයිති කෙනා
    මිත්‍යාව වෙනම level එකකට ගිහින් වපුරනවා .
    හෙළ වෙදකමේ බොරුවක් නැහැ .
    එත් මේ video එකේ කතාවෙන දේවල්නම් හෙනම බොරු .
    ඕස්ට්‍රේලියාවේ ඉන්න Software engineer කෙනෙක් මම දන්නා තරමින්, ඒ මනුස්සයා මොනවා ලබාගන්නද බං ඕකෙන් ලංකාවේ එවුන් වීඩියෝ බලලා? ඩොලර් 200ක්, 300ක් විතර අරන් ඇද්ද ඔය දාන effort එකට ගැලපෙන්න? බලපන් ඒ video එකක් හදන්න යන වෙලාව. කොහොමත් ලංකාවේ එකෙක්ට අරින්න හදන්නේ ලංකාවේ එකෙක්ම තමයි. ඊට පස්සේ බොරුවට ලංකාව ගොඩ දාන්න ටෝක් දෙනවා.
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    මේ channel එක අයිති කෙනා
    මිත්‍යාව වෙනම level එකකට ගිහින් වපුරනවා .
    හෙළ වෙදකමේ බොරුවක් නැහැ .
    එත් මේ video එකේ කතාවෙන දේවල්නම් හෙනම බොරු .
    උබලා මිත්‍යා කියල හිතන් ඉදපු දේවල් ඇස් දෙකට ම දැකල අත් විදල තියෙනව ඉන්දියානු යෝගිවරුන්ගෙ උදව්වෙන්.
    උබලා තමයි මිත්‍යා වපුරන්නෙ.
    හෙළ දැනුම ගගා බොරු වපුරලා පෙරදිග හෑල්ලුවට ලක් කරලා තියෙන්නෙ උබලා වගේ බාගෙට දන්න මෝඩයො.
    ඒ මෝඩ කමත් කොච්චරක් ද කියනවා නම් බටහිරටත් හිනා වෙනවා.
    පෙරදිග අපරදිග විද්‍යාවන් එකක් වත් බොරු නෙමෙයි. බාගෙට ඇදගත්ත ගොං හරක්ට එක්ක බොරු අනිත් එක සුද්ද ඇත්ත
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඕස්ට්‍රේලියාවේ ඉන්න Software engineer කෙනෙක් මම දන්නා තරමින්, ඒ මනුස්සයා මොනවා ලබාගන්නද බං ඕකෙන් ලංකාවේ එවුන් වීඩියෝ බලලා? ඩොලර් 200ක්, 300ක් විතර අරන් ඇද්ද ඔය දාන effort එකට ගැලපෙන්න? බලපන් ඒ video එකක් හදන්න යන වෙලාව. කොහොමත් ලංකාවේ එකෙක්ට අරින්න හදන්නේ ලංකාවේ එකෙක්ම තමයි. ඊට පස්සේ බොරුවට ලංකාව ගොඩ දාන්න ටෝක් දෙනවා.
    කතාවට එකගයි

    මගේ ලග නෙවෙයි මචං සිංහල ගතිය තියෙන්නේ .
    විමසා බලන්නේ නැතුව අදිකාරී බලය තියෙනව කියල විශ්වාස කරන කෙනෙක්
    එහෙම නැත්තන් ආයතනක් කියන දෙයක් දොහොත්මුදුන් දීල පිළිගන්න එකයි සිංහල ගතිය
    "
    විමසා බලන්නේ නැතුව අදිකාරී බලය තියෙනව කියල විශ්වාස කරන කෙනෙක්
    එහෙම නැත්තන් ආයතනක් කියන දෙයක් දොහොත්මුදුන් දීල පිළිගන්න එක "

    මේක ගැන ඔය වීඩියෝ එකේ කියනවා වෙලාව තියේ නම් ඩේටා තියේ නම් පොඩ්ඩක් බලලා ඉන්න
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    ඕස්ට්‍රේලියාවේ ඉන්න Software engineer කෙනෙක් මම දන්නා තරමින්, ඒ මනුස්සයා මොනවා ලබාගන්නද බං ඕකෙන් ලංකාවේ එවුන් වීඩියෝ බලලා? ඩොලර් 200ක්, 300ක් විතර අරන් ඇද්ද ඔය දාන effort එකට ගැලපෙන්න? බලපන් ඒ video එකක් හදන්න යන වෙලාව. කොහොමත් ලංකාවේ එකෙක්ට අරින්න හදන්නේ ලංකාවේ එකෙක්ම තමයි. ඊට පස්සේ බොරුවට ලංකාව ගොඩ දාන්න ටෝක් දෙනවා.
    කරන රස්සාව, වෙච්ච මහන්සිය, වගේ දේවල් මම මේ කියපු දේට බලපාන්නේ නැහැ .
    එයා සමාජෙට කියන කතාව ගැනයි මම කිව්වේ
    ඔය video එක පොඩ්ඩක් බලල ඉඩපන්කො ඉස්සෙල්ල .
    කොච්චර පිළිගන්න බැරි දේවල් තියෙනවද කියල .
    හෙළ වෙදකමෙන් ලෙඩ හොද කරන්න පුලවන් එත් magic පෙන්නන්න බැහැ .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,147
    113
    @පිටියේ_අප්පු වහාම රාජකාරියට වාර්‍ර්තා කරන්න..!!!
    ඒ පොන්ස් කරේ හෙළ වෙදකම විහිළුවක් කරන එක.

    ඕස්ට්‍රේලියාවේ ඉන්න Software engineer කෙනෙක් මම දන්නා තරමින්, ඒ මනුස්සයා මොනවා ලබාගන්නද බං ඕකෙන් ලංකාවේ එවුන් වීඩියෝ බලලා? ඩොලර් 200ක්, 300ක් විතර අරන් ඇද්ද ඔය දාන effort එකට ගැලපෙන්න? බලපන් ඒ video එකක් හදන්න යන වෙලාව. කොහොමත් ලංකාවේ එකෙක්ට අරින්න හදන්නේ ලංකාවේ එකෙක්ම තමයි. ඊට පස්සේ බොරුවට ලංකාව ගොඩ දාන්න ටෝක් දෙනවා.
    ;);)
    ------ Post added on Feb 8, 2021 at 4:06 PM
     
    • Sad
    Reactions: BuLaTha

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    කරන රස්සාව, වෙච්ච මහන්සිය, වගේ දේවල් මම මේ කියපු දේට බලපාන්නේ නැහැ .
    එයා සමාජෙට කියන කතාව ගැනයි මම කිව්වේ
    ඔය video එක පොඩ්ඩක් බලල ඉඩපන්කො ඉස්සෙල්ල .
    කොච්චර පිළිගන්න බැරි දේවල් තියෙනවද කියල .
    හෙළ වෙදකමෙන් ලෙඩ හොද කරන්න පුලවන් එත් magic පෙන්නන්න බැහැ .
    පිලිගන්න බැරි දේවල් කියලා දේවල් මේ ලෝකේ තියෙන්න බෑනේ බං, දැන් අවුරුදු 500කට කලින් ක්ෂුද්‍ර ජීවින් කියන උනුත් පිළිගන්න බෑ, හැබැයි ඒක අන්වික්ෂේකින් පෙන්නුවම අපිට පිළිගන්න වෙනවා. අපි අකමැති වෙන්න පුළුවන් පිළිගන්න. හැබැයි පිළිගන්න බෑ කියලා හරියන්නේ නෑ. දැන් මෙතනත් බෙහෙත් ගත්ත මිනිස්සු ඉන්නවනේ. අපිට පුළුවන් ඒ මිනිස්සුන්ගෙන් අහන්න. වගකිවයුතු නිලධාරීන්ට මේ මනුස්සයව සම්බන්ධ කරලා දෙන්නම් කියලා email එකකුත් දාලා තියෙනවා. එතකොට පිළිගන්න බැරි කෙනෙක්ට වගකිවයුතු නිලධාරින් එක්ක ගිහින් සම්බන්ධ වෙලා බලන්නත් පුළුවන්.
    ඊට අමතරව රන්දික අයියගේ(මම දැක්කා 34ක් කියලා වයස) පොඩි research එකේ details අරගෙන බලන්නත් පුළුවන්. අපි දුවගෙන ගිහින් පිළිගන්න ඕනේ නෑ, හැබැයි ඒ මනුස්සයා විනිවිදබාවෙකින් වැඩේ කරලා තියෙනවනේ. දැන් අපි ඒ දේවල් නොබලා ගෙදරට වෙලා ඉඳගෙන "ඕකා මිත්‍යාව වපුරනවා" කියනවනම් ඒක ඒ එයාගේ වැරද්දක් නෙවේ අපේ වැරද්දක්.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala

    kauruhari deyak karanakan indala apoo ooka maha epaa karapu ekek oka mehemai aramehamai kiyana eka normal ban me kaale
     
    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    ඕස්ට්‍රේලියාවේ ඉන්න Software engineer කෙනෙක් මම දන්නා තරමින්, ඒ මනුස්සයා මොනවා ලබාගන්නද බං ඕකෙන් ලංකාවේ එවුන් වීඩියෝ බලලා? ඩොලර් 200ක්, 300ක් විතර අරන් ඇද්ද ඔය දාන effort එකට ගැලපෙන්න? බලපන් ඒ video එකක් හදන්න යන වෙලාව. කොහොමත් ලංකාවේ එකෙක්ට අරින්න හදන්නේ ලංකාවේ එකෙක්ම තමයි. ඊට පස්සේ බොරුවට ලංකාව ගොඩ දාන්න ටෝක් දෙනවා.
    up
     
    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    කවුරුහරි දන්නවාද මේ මලවීආරච්චී කියන කෙනාව