වාහන හඳුනා ගැනීමේ අංකන ක්රමය, එනම් VIN මුළු ලොවටම ලොවටම බලපාන සම්මත ක්රමයක්. මේකට අපේ රටේ චැසි අංකය කියලත් කියනව. 1981 දක්වාම ලොවටම පොදු, සම්මත VIN ක්රමයක් තිබුනෙ නැහැ.
එක්සත් ජනපදයේ මූලිකත්වය මත 1981 සිට ISO 3779 සහ ISO 4030 යන ප්රමිති සහ තත්ත්ව යටතේ මුළු ලොවේම වාහන හඳුනාගැනීමේ අංක ඒකාකාරී...