ඇමෙරිකා කළු පැල්ලම
ටස්කිගී හී විලාපය, 1932.
සිෆිලිස් ලොව පුරා පැතිරෙමින් තිබිණි. එය දුප්පත්ය පොහොසත්ය කියා හෝ වංශවත්ය, කුලහීනය කියා හෝ වෙනසක් නොසළකමින් වහ වහා පැතිර ගිය අතර වී. අයි. ලෙනින්ගේ සිට ඇඩෝල්ෆ් හිට්ලර් දක්වාද, ලියෝ ටෝල්ස්ටෝයි ගේ සිට ගී ද මෝපසාන් දක්වාද, ඉන් නොනැවතී එංගලන්තයේ ඔටුන්න...